Bhasura Nuwan Kularathna

KDU Undergraduate, Student Ambassador at FriMi, Tech Journalist, Content Editor & Writer at Android වැඩකාරයෝ

Kurunegala, Sri Lanka
Bhasura Nuwan Kularathna
iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Apple

iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

iPhone 15 Series එක සමඟ Apple සමාගම විසින් ඔවුන්ගේ මේ වන විට නිකුත් කර ඇති iPhone Series සමඟ සැසදිමේදී ධාරිතාවයෙන් විශාල Battery Pack එකක් ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වනව.

By Bhasura Nuwan Kularathna
මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

Apple

මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

මීලග Apple AirPods Generations සඳහාත් මෙතෙක් කල් භාවිත වන Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානම් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

By Bhasura Nuwan Kularathna
WhatsApp හරහා HD Video යැවිමේ පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

Social Media

WhatsApp හරහා HD Video යැවිමේ පහසුකම අත්හදා බැලීමට කටයුතු කරයි

දැනට Beta සංස්කරණයන් සඳහා ලබා දී තිබෙන HD Quality එකෙන් යුතුව ඡායාරූප යැවීමේ හැකියාවට සමානව Video යැවීම සඳහාත් නව විශේෂාංගයක් නවතම Beta සංස්කරණය සමඟ හදුන්වා දී තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
ධනවතුන් පිරිසක් රැගත් Virgin Galactic ඔවුන්ගේ ප්‍රථම වාණිජමය අභ්‍යාවකාශ ගමන සාර්ථකව නිම කරයි

Space

ධනවතුන් පිරිසක් රැගත් Virgin Galactic ඔවුන්ගේ ප්‍රථම වාණිජමය අභ්‍යාවකාශ ගමන සාර්ථකව නිම කරයි

Virgin Galactic යනු එක්සත් රාජධානියේ ව්‍යවසායකයකු වන Richard Branson මහතා විසින් 2004 දී ආරම්භ කරන ලද සමාගමක් වන අතර මෙලෙස ඔවුන් ඊයේ දිනයේදී අභ්‍යාවකාශයේ මායිම වන 80Km පමණ ඉහළට සිදු වු ඔවුන්ගේ පළමු වාණිජ අභ්‍යාවකාශ ගුවන් ගමන ඊයේ දිනයේදී සාර්ථකව නිම කිරීමට සමත් වුවා.

By Bhasura Nuwan Kularathna
Telegram සඳහා නව ‘Stories’ පහසුකම එළඹෙන ජූ​ලි මාසයේදී හඳුන්වා දීමට සුදානම් වේ

Social Media

Telegram සඳහා නව ‘Stories’ පහසුකම එළඹෙන ජූ​ලි මාසයේදී හඳුන්වා දීමට සුදානම් වේ

Telegram සමාගමේ CEO වන Pavel Durov මහතා විසින් Telegram සඳහා නව Stories විශේෂාංගය ලබා දීමට සුදානම් බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Electron Framework එක භාවිතා කරමින් නිමැවූ WhatsApp Desktop App එක Discontinue කිරීමට Meta සමාගම කටයුතු කරයි

Social Media

Electron Framework එක භාවිතා කරමින් නිමැවූ WhatsApp Desktop App එක Discontinue කිරීමට Meta සමාගම කටයුතු කරයි

Meta සමාගම විසින් ඔවුන්ගේ Electron-based WhatsApp Desktop App එක නවතා දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් මේ Electron-based WhatsApp Desktop App එක භාවිත කරන පරිශීලකයන්ට එම යෙදුම තුළ නව WhatsApp Desktop App එක සඳහා මාරැ වීමට සිදු වනවා.

By Bhasura Nuwan Kularathna
iOS වලට වඩා Android භාවිතා කිරීම පහසු බව සමීක්ෂණයකින් හෙලි වේ

Android

iOS වලට වඩා Android භාවිතා කිරීම පහසු බව සමීක්ෂණයකින් හෙලි වේ

Android සහ iOS කියන්නේ මේ වන විට ලොව බහුලවම භාවිත වන Smart Phone Operating Systems ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. මින් Android OS එක විවිධ Smart Phone Brands විසින් භාවිත කරනු ලබන අතර iOS භාවිත කරනු ලබන්නේ Apple සමාගම ඔවුන්ගේ iPhones සඳහා පමණක් වනවා.

By Bhasura Nuwan Kularathna
Youtube සඳහා AI Dubbing Tool එකක් හඳුන්වා දෙයි

Social Media

Youtube සඳහා AI Dubbing Tool එකක් හඳුන්වා දෙයි

Youtubeහි පවතින Video හඬ කැවීමේ හැකියාව, එනම් AI භාවිතයෙන් එම Video එකේ Original භාෂාවට අමතරව තවත් භාෂා රැසකින් පළ කිරිමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

By Bhasura Nuwan Kularathna
මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

Apple

මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

Apple සමාගම විසින් පසුගිය දිනක ලබා ගෙන තිබෙන නවතම Patent බලපත්‍රයකට අනුව Vision Pro Headset එකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි AR/VR Headset එකක පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

By Bhasura Nuwan Kularathna