Samsung Galaxy S24 Series එක සඳහාත් Plus Model එකක්?

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා.

Samsung Galaxy S24 Series එක සඳහාත් Plus Model එකක්?

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වුයේ Samsung සමාගම විසින් එළඹෙන 2024 වස⁣රේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක තුලින් Galaxy S Plus Model එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවයි.

අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් සුපුරුදු පරිදිම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් එළඹෙන වස⁣රේදී ඔවුන්ගේ නවතම Galaxy S24 Series එක නිකුත් කිරිමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

ඒ එළඹෙන වසරේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක "Muse" යන Code Name එකෙන් යුතුව හැඳින්වෙන බවත් මින් Galaxy S24 Model එක "Muse 3" ලෙසින් හැඳින්වෙන බවත් අන්තර්ජාලය තුළ පළවීමත් සමඟයි. එම තොරතුරුවලට අනුව Muse 1 ලෙසින් Galaxy Model  එකත්, Muse 2 ලෙසින් Galaxy S24 Plus Model එකත් සහ Muse 3 ලෙසින් Galaxy S24 Ultra Model එකෙත් Code Names දැක්විය හැකි වනවා.

Sources: Sammobile AndroidauthorityCover Image Source: Phone Arena

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna