Thevmith De Silva

Trust no one, Survival is the ultimate ideology. Adventurous | Agnostic | Epistemophilic

Panadura
Thevmith De Silva
Microsoft සමාගම විසින් Windows 11 පරිශීලකයන් සඳහා Windows Copilot හඳුන්වා දෙයි

Windows

Microsoft සමාගම විසින් Windows 11 පරිශීලකයන් සඳහා Windows Copilot හඳුන්වා දෙයි

AI හි නව යුගයේ, Chatbots සමඟ සියල්ල වැඩිදියුණු වන බව පෙනේ. Microsoft සමාගම විසින් Windows 11 පද්ධතිය තුලට Windows Copillot නමින් හඳුන්වන Chatbot AI හඳුන්වා දෙන බව මේ වන විටත් පවසා තිබෙනවා.

By Thevmith De Silva
කෘතිම බුද්ධිය (AI) සහ රැකියා සඳහා එහි බලපෑම

Artificial Intelligence

කෘතිම බුද්ධිය (AI) සහ රැකියා සඳහා එහි බලපෑම

කෘතිම බුද්ධිය (AI) රැකියා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. AI තාක්‍ෂණයන් අඛණ්ඩව දියුණු වන විට රැකියා නැති කිරිමටත්, නව රැකියා ඇති කිරිමටත් AI තාක්‍ෂණයට බලපෑම් කළ හැකි වෙනවා.

By Thevmith De Silva
Credit card hack කිරී​ම හෙවත් Carding සහ එයින් බේරෙන්නේ මෙහෙම​යි

Privacy & Security

Credit card hack කිරී​ම හෙවත් Carding සහ එයින් බේරෙන්නේ මෙහෙම​යි

ලෝකයේ මේ වන විට E-සොරකම් වේගයෙන් වර්ධනය වෙමින් පවතී හැබැයි online shopping අතින් බැලුවොත් මෙය සුභදායී කරැණක් නම් වෙන්නේ නැ. ඒ වගේම මේ අතරින් Credit Card Hack කි

By Thevmith De Silva
WhatsApp 'View Once' විශේෂාංගය WhatsApp beta හරහා WhatsApp text messages වලට ලබා ​දේ

Social Media

WhatsApp 'View Once' විශේෂාංගය WhatsApp beta හරහා WhatsApp text messages වලට ලබා ​දේ

WhatsApp හි “View Once” විශේෂාංගය දැනට photos සහ videos සදහා පමණක් භාවිතා කිරිමට ඉඩ සලසයි. නමුත් දැන් WhatsApp හි “View Once” Feature එක Text-based Messages සදහාද Support කරන බව WABetaInfo reports වාර්තා කරනවා. එය WhatsApp හි Android

By Thevmith De Silva
පැය 24 තුළ Samsung Galaxy S22 දුරකතනය දෙවරක් Hack කිරීමට Zero-Day Hackers සමත් ​වේ

Samsung

පැය 24 තුළ Samsung Galaxy S22 දුරකතනය දෙවරක් Hack කිරීමට Zero-Day Hackers සමත් ​වේ

පසුගිය වසරේ Texas ප්‍රාන්තයේ Austinහි පැවති Pwn2Own hacking event එකෙහිදි පැය 48ක් තුල Samsung Galaxy S21 එක වරක් නොව දෙවරක් hack විය. මෙවර Pwn2Own event එක පැවත්වුනේ Canada වේ Toronto වලය. Forbes වෙ

By Thevmith De Silva
WhatsApp Profile Photos සඳහා Avatar විශේෂාංගය එළිදක්වයි

Social Media

WhatsApp Profile Photos සඳහා Avatar විශේෂාංගය එළිදක්වයි

Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා. ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar

By Thevmith De Silva
Samsung One UI 5.0 Update එක ගැන ඔබ දැනගත යුතු සියළුම විස්තර

Samsung

Samsung One UI 5.0 Update එක ගැන ඔබ දැනගත යුතු සියළුම විස්තර

Samsung One UI 5.0 යනු Google සමාගමේ Android 13 මත පදනම් වූ Samsung Galaxy Smart Phones සඳහා ම වෙන් වන සුවිශේෂී Samsung UI එකයි. සෑම වසරකම නව Android Version එක නිකුත් විමෙන් පසුව, Samsung සමාගම විසි

By Thevmith De Silva
රෝලර් කෝස්ටර් සවාරි යෑමේදී iPhone 14 විසින් 911 අමතන බවට වාර්තා ​වේ

iPhone

රෝලර් කෝස්ටර් සවාරි යෑමේදී iPhone 14 විසින් 911 අමතන බවට වාර්තා ​වේ

iPhone 14 හි නව crash detection විශේෂාංගය, ඔබ රිය අනතුරකට ලක්ව ඇති බව අනාවරණය වූ විට බලධාරීන්ට දැනුම් දෙන අත ර, මේ වන විට එ හි රෝලර් කෝස්ටර් සවාරි වලදී 911

By Thevmith De Silva
Google Stadia සේවාව shutdown කිරීමට Google විසින් තීරණය කර​යි

Google

Google Stadia සේවාව shutdown කිරීමට Google විසින් තීරණය කර​යි

Google විසින් Stadia වීඩියෝ ක්‍රීඩා සේවාව නව තා දමන බව නිවේදනය කර ඇති අතර එය 2023 ජනවාරි 18 වන දින සිදු කරන බව ට Google සමාගම පවසයි. Google blog හි ප ල කර ඇත්තේ Stadia

By Thevmith De Silva
මොකක්ද මේ Samsung දුරකථන වල විනාශකාරී බැටරි පිපිරීම් ගැටලුව?

Samsung

මොකක්ද මේ Samsung දුරකථන වල විනාශකාරී බැටරි පිපිරීම් ගැටලුව?

Samsung යනු ලොව පුරා ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන විශාලතම නිෂ්පාදකයන්ගෙන් එකකි.එය නව නවෝත්පාදන උපාංග සංවර්ධනය කරන අතර, එහි දුරකථනවල විශිෂ්ට දෘඪාංග ඇත,

By Thevmith De Silva