WhatsApp Profile Photos සඳහා Avatar විශේෂාංගය එළිදක්වයි

WhatsApp Profile Photos සඳහා Avatar විශේෂාංගය එළිදක්වයි

Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar එකක් config කිරීමෙන් පසු නව Sticker pack එකක් ලැබෙන අතර, එවිට ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මෙම Stickers බෙදා ගත හැකි වනවා.

මීට අමතරව, ඔබට WhatsApp හි ඔබගේ profile photo එකක් ලෙසද භාවිතා කිරීමට Avatar තෝරාගත හැකියි.

Sources: faq.whatsapp.com wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna