Hasala Abhilasha

Computer Science Undergraduate | Tech Enthusiast | Postman Student Leader | 

Hasala Abhilasha
අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

News

අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

IDC හි වාර්තාවකට අනුව 2021 වර්ෂයේ හතරවන කාර්තුවේ විකුණුම් අනුව Android Smartphone Chipset සැපයුම්කරුවන් අතරින් ප්‍රථම ස්ථානයට MediaTek සමාගම පත්වී තිබෙනවා. ඒ අනුව, එහි Market

By Hasala Abhilasha
මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

Oppo

මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

OPPO සමාගම විසින් ඔවුන්ගේ දුරකථන සදහා ලබා දෙනු ලබන මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වෙන Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු ColorOS 12 හි Beta සංස්කරණය පසු

By Hasala Abhilasha
NASA විසින් SpaceX සමඟ ඇති ගිවිසුම තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 3ක් දක්වා දිගු කිරීමට කටයුතු කර​යි

Exclusives

NASA විසින් SpaceX සමඟ ඇති ගිවිසුම තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 3ක් දක්වා දිගු කිරීමට කටයුතු කර​යි

NASA ආයතනය ඔවුන්ගේ Crew Missions සදහා Space X සමාගමේ යානාව න් යොදා ගත් අතර ඔවුන්ගේ Crew-1 සිට Crew-6 දක්වා කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දී තිබුණි. NASA ආයතනය එම කොන්

By Hasala Abhilasha
රුසියාව තුල තම සියළුම නිෂ්පාදනයන් සහ සේවාවන් අලෙවි කිරී​ම Apple සමාගම විසින් විසින් නවතා දැමීමට කටයුතු කරයි

Apple

රුසියාව තුල තම සියළුම නිෂ්පාදනයන් සහ සේවාවන් අලෙවි කිරී​ම Apple සමාගම විසින් විසින් නවතා දැමීමට කටයුතු කරයි

රුසියාව විසින් යුක්රේන ය ආක්‍රමණය කිරීම හේතුවෙන් Apple සමාගම සිය නිෂ්පාදන රුසියාව තුළ අලෙවිකිරීම නවතා දැමූ බව පසුගිය අඟහරුවා

By Hasala Abhilasha
Oppo සමාගම විසින් විනා​ඩි 9කින් බැටරිය 100% charge කරන 240W SuperVOOC Flash Charging තාක්ෂණය හදුන්වා ​දේ

Oppo

Oppo සමාගම විසින් විනා​ඩි 9කින් බැටරිය 100% charge කරන 240W SuperVOOC Flash Charging තාක්ෂණය හදුන්වා ​දේ

පසුගිය කාලවකවානුව තුළ fast charging තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණුවට පැමිණිය අතර වෙළදපොලට නිකුත් වුණු දුරකථන 120W වැනි ඉහළ අගයක් දක්වා නිකුත් වුණු අතර

By Hasala Abhilasha
චීනය සඳහා පමණක් නිකුත් වුණු Xiaomi 12 දුරකතන මාදිලිය මාර්තු 15 වන දි​න ගෝලීය වෙළඳපල​ට නිකුත් කරන බවට තොරතුරු වාර්තා ​වේ

Xiaomi

චීනය සඳහා පමණක් නිකුත් වුණු Xiaomi 12 දුරකතන මාදිලිය මාර්තු 15 වන දි​න ගෝලීය වෙළඳපල​ට නිකුත් කරන බවට තොරතුරු වාර්තා ​වේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙ එළිදැක්වුණු Xiaomi 12 දුරකථන මාලාව වෙළදපොලට නිකුත් කලේ චීනයට පමණයි. නමුත් මේ වන විට වාර්තා වන ආකාරයට මාර්තු මස 15 වන

By Hasala Abhilasha
Facebook සේවාවේ බිඳ වැටීමක්, තත්වය නිරාකරණය කරයි

Social Media

Facebook සේවාවේ බිඳ වැටීමක්, තත්වය නිරාකරණය කරයි

මේ වන විට ලොවපුරා වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebookහි සේවා ඇණහිටීමක් වාර්තා වෙ

By Hasala Abhilasha
iPhone SE 2022 දුරකතනය ඇමරිකානු ඩොලර් 300ක් පමණ වෙතැයි තොරතුරු වාර්තා ​වේ

Apple

iPhone SE 2022 දුරකතනය ඇමරිකානු ඩොලර් 300ක් පමණ වෙතැයි තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම ඩොලර් ට්‍රිලියන 3 කට වඩා වැඩි market cap එකකට හිමිකම් කියන අත ර එම අගය, ජනගහනය බිලියන 1.5 ආසන්නවීමට නියමිත ඉන්දියාව GDP අගයටත් වඩා වැඩි වන අතර එය

By Hasala Abhilasha
Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

Microsoft

Safari web browser එක පසු කරමි​න් ලොව දෙවනිය​ට ජනප්‍රියම web browser එක බවට පත් වීමට Microsoft Edge සූදානම් වේ

Web Analytics සේවාවක් වන Statscounter වෙබ් අඩවියට අනුව Most Popular Web Browser එක Chrome Web Browser එක වන අතර දෙවන ස්ථානයේ රැදී සිටි න් නේ Safari Web Browser එකයි. 2021 ජනවාරි මාසයේ Safari Web Browser එකට තිබූ

By Hasala Abhilasha
ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙ​න කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා ​දේ

Social Media

ඔබ විසින් සමාජ මාධ්‍යජාලාවන්හි Apps භාවිතා කිරීමේදී පරිසරයට මුදා හැරෙ​න කාබන් ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමයක් හදුන්වා ​දේ

ඔයාලා පැය ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන විට කොතරම් කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙනවා ද කියන එක ඔයාලා දන්නවාද? මේ සිදුවන කාබන් මුදාහැරීමට

By Hasala Abhilasha
Phishing attack එකක් හර​හා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කර​යි

Privacy & Security

Phishing attack එකක් හර​හා ඩොලර් මිලියන 1.7ක් වටිනා NFT tokens 250කට අධික ප්‍රමාණයක් සොරකම් කර​යි

ප්‍රහාරකයින් පිරිසක් විසින් Opensea පරිශීලකයින්ගෙන් NFT සියගණනක් සොරකම්කර ඇත. Blockchain ආරක්ෂණ සේවාවක් වන PeckShield විසින් සම්පාදනය කර ඇති වාර්තාවක ට අනුව tokens 254 කට

By Hasala Abhilasha