Apple

Apple සමාගමට අදාලව ඇති ලිපි මෙහි ලැයිස්තුගතව ඇත.

iPhone 15 Pro මාදිලි සඳහා 2TB දක්වා වූ ධාරිතාවයක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

iPhone

iPhone 15 Pro මාදිලි සඳහා 2TB දක්වා වූ ධාරිතාවයක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

නුදුරේදීම එළිදැක්වීමට නියමිත iPhone 15 Pro මාදිලි සඳහා 2TB දක්වා වු ධාරිතාවයක් ලබා දීමට Apple සමාගම සුදානමින් සිටින බව වාර්තා වන නවතම තොරතුරැවලට අනුව දක්වන්න පුලුවන්

By Bhasura Nuwan Kularathna
iPhone 15 Pro මාදිලිය සමඟින් කුඩාම Bezel Thickness iPhone එලිදැක්වීමට Apple සමාගම සූදානම්?

Apple

iPhone 15 Pro මාදිලිය සමඟින් කුඩාම Bezel Thickness iPhone එලිදැක්වීමට Apple සමාගම සූදානම්?

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්වීමට නියමිතව පවතින iPhone 15 Series එක පිළිබඳව විවිධ තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව iPhones සඳහා ලබා දුන් කුඩාම Bezels Thickness එක iPhone 15 Pro Series එක සඳහා ලබා දීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

By Bhasura Nuwan Kularathna
රුසියානු රාජ්‍ය නිලධාරීන්ට iPhone භාවිතය තහනම් කිරීමට එරට රජය කටයුතු කරයි

News

රුසියානු රාජ්‍ය නිලධාරීන්ට iPhone භාවිතය තහනම් කිරීමට එරට රජය කටයුතු කරයි

Apple සමාගම විසින් ඇමරිකානු රජය සඳහා ඔත්තු බැලීමට ආධාර කරන බවට චෝදනා එල්ල වීමත් සමඟ iPhone සහ අනෙකුත් Apple නිෂ්පාදන භාවිතා කිරීම රුසියාවේ රාජ්‍ය නිලධාරීන්ට තහනම් කොට තිබෙනවා.

By Nelitha Vindinu Priyawansha
iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Apple

iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

iPhone 15 Series එක සමඟ Apple සමාගම විසින් ඔවුන්ගේ මේ වන විට නිකුත් කර ඇති iPhone Series සමඟ සැසදිමේදී ධාරිතාවයෙන් විශාල Battery Pack එකක් ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වනව.

By Bhasura Nuwan Kularathna
මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

Apple

මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

මීලග Apple AirPods Generations සඳහාත් මෙතෙක් කල් භාවිත වන Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානම් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

By Bhasura Nuwan Kularathna
මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

Apple

මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

Apple සමාගම විසින් පසුගිය දිනක ලබා ගෙන තිබෙන නවතම Patent බලපත්‍රයකට අනුව Vision Pro Headset එකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි AR/VR Headset එකක පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

By Bhasura Nuwan Kularathna
Removable Battery එකක් සහිත ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමය නව නීති ගෙන එයි

News

Removable Battery එකක් සහිත ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමය නව නීති ගෙන එයි

2007 වස⁣රේදී නිකුත් වුණ ප්‍රථම iPhone එකත් සමඟ සෑම Smart Phone නිෂ්පාදකයෙකු මෙන්ම තම Smart Phonesවල පැවති Removable Battery Pack එක වෙනුවට Non Removable Battery එකක් හඳුන්වා දීමට පෙළඹුණු අතරම මේ වන විට නිකුත් වන සෑම Smart Phone එකකම අඩංගු වන්නේ Non Removable Battery එකකුයි.

By Bhasura Nuwan Kularathna
Apple Vision Pro සඳහා භාවිතා කළ හැකි අමතර කාච යුගලයක මිල $300ක් පමණ වන ලකුණු

Apple

Apple Vision Pro සඳහා භාවිතා කළ හැකි අමතර කාච යුගලයක මිල $300ක් පමණ වන ලකුණු

Bloomberg හි වාර්තා කරැවෙකු වන Mark Gurman විසින් සඳහන් කර සිටින්නේ මෙලෙස සවි කිරීමට ඇති කාචයන්හි මිල ඩොලර් 300 සිට ඩොලර් 600 අතර විය හැකි බවයි.

By Bhasura Nuwan Kularathna
සංවේදී අන්තර්ගතයන් පිළිබඳව දැනුම් දීමේ නව පහසුකමක් iOS 17 වෙ​ත

iOS

සංවේදී අන්තර්ගතයන් පිළිබඳව දැනුම් දීමේ නව පහසුකමක් iOS 17 වෙ​ත

ඊයේ දිනයේදී හදුන්වා දුන් iOS 17 සංස්කරණයත් සමඟ Message App එක සඳහා පමණක් සීමා නොවි අනෙක් Apps ද ඇතුළුව iPhones භාවිත කරන සියලුම පරිශීලකයන්ට මේ පහසුකම ලබා දීමට තිරණය කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple

තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා.

By Thimira Madusanka Thenuwara