එළිදැක්වීමට නියමිත Google Pixel 8 සහ Pixel 8 Proහි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

Google

එළිදැක්වීමට නියමිත Google Pixel 8 සහ Pixel 8 Proහි තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙයි

Google සමාගම විසින් නිකුත් කිරීමට නියමිත නවතම Google Pixel 8 Pro ජංගම දුරකතනයේ ඡායාරූපයක් Google සමාගම සමඟ අනුබද්ධ අයෙක් විසින් Redditහි පළකර තිබෙන අතර ඒ තුළින් එම Smartphones පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

By Shavishka Niluvinda
නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

Exclusives

නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

ස්පාඤ්ඤය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් මානව කළල සාර්ථක ලෙස වර්ධනය කල හැකි කෘතිම ගර්භාෂයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෘතිම කළලයක් සම්පූර්ණයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය මූලික හැකියාවන් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයන් පවසනවා.

By Shavishka Niluvinda
YouTube සඳහා Anti-AdBlocker System එකක් හඳුන්වා දීමට සුදානම් වේ

Social Media

YouTube සඳහා Anti-AdBlocker System එකක් හඳුන්වා දීමට සුදානම් වේ

YouTube කියන්නේ, Content Creatorsට සහ Video බලන හැමෝටම Free Platform එකක් ලෙස දක්වන්න පුලුවන්. ඉතින් මේ Free Platform එක ඔස්සේ YouTube සමාගමට සහ Content Creatorsට Revenue එක එන්නේ Ads වලින් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

By Shavishka Niluvinda
හේතුවක් නැතුව Hack වෙන Facebook Accountsවල සුලමුල

Learning

හේතුවක් නැතුව Hack වෙන Facebook Accountsවල සුලමුල

මේ දවස්වල ගොඩක් අයගේ Facebook ගිණුම් කිසිම හේතුවක් නැතුව වෙන කෙනෙක් අතට පත් වෙනවා කියලා ඔයාට ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා ඇති. සරලවම කියනව නම් Facebook ගිණුම් Hack වෙනවා කියලා අපිට කියන්න පුලුවන්.

By Shavishka Niluvinda