නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

ස්පාඤ්ඤය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් මානව කළල සාර්ථක ලෙස වර්ධනය කල හැකි කෘතිම ගර්භාෂයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෘතිම කළලයක් සම්පූර්ණයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය මූලික හැකියාවන් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයන් පවසනවා.

නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක් නිර්මාණය කිරීමට ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි

ස්පාඤ්ඤය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් මානව කළල සාර්ථක ලෙස වර්ධනය කල හැකි කෘතිම ගර්භාෂයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෘතිම කළලයක් සම්පූර්ණයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය මූලික හැකියාවන් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයන් පවසනවා. අතිශයින් නොමේරූ මානව කළල සදහා නියමිත මට්ටමේ පෝෂණය තහවුරු කරමින් සම්පූර්ණ මට්ටමින් වර්ධනය වීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වී තිබෙනවා. බැටලුවන් භාවිතා කරමින් සිදු කර ඇති මෙම අත්හදා බැලීම මගින් මෙම තාක්ෂණයේ සාර්ථකත්වය පෙන්නුම් කර සදහන් කර ඇත.

මෙහිදී මවකගේ කුසක් වෙනුවට කෘතිම ගර්භාෂය භාවිතා කිරීමේ හැකියාව සංකීර්ණ වශයෙන් සලකා බලනු ලබන බව විද්‍යාඥයන් පවසනවා. මේ සදහා විද්‍යාඥයන් 35කින් යුත් කණ්ඩායමක් සම්බන්ධ වනු ලබන අතර මෙහි මූලික මට්ටමේදි ඉතා උසස් මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සදහන් වේ. මෙහිදී දින 12ක් සදහා මානව කළලයක් වර්ධනය කිරීමට සහ එහි ශක්‍යතාවය තහවුරු කර ගැනීමට ද සමත් වී තිබෙනවා.

Source: knife.mediaCover Image: reuters.com

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth