WhatsApp calls සදහා sharable links පහසුකම ලබා දේ

WhatsApp calls සදහා sharable links පහසුකම ලබා දේ

වීඩියෝ calls සඳහා Zoom හෝ Google Meet වැනි apps අප හට සාමාන්‍යය වේ. නමුත් දැන් ජනප්‍රිය App එකක් වන WhatsApp ද මෙම විශේෂාංගය එළිදක්වමින් සිටින අතර ඔබට ඇමතුමක link එකක් පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගත හැකිය.

Facebook සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, Zuckerberg නිවේදනය කළේ WhatsApp විසින් Call Links feature එක එළිදක්වන බවයි.

calls tab එක යටතේ video link සෑදීමේ option එක පරිශීලකයින් හට සොයා ගනු ලැබීමට ඇත. link එකක් නිර්මාණය කළ පසු, ඔවුන්ට වීඩියෝ ඇමතුමට සම්බන්ධ වීමට එය මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගත හැක.

Image Credits: WhatsApp
Image Credits: WhatsApp

call links feature එක සියලුම පරිශීලකයින් වෙත මෙම සතියේ තුල නිකුත් වේ, එබැවින් ඔබට WhatsApp updates පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වීමට සිදු වේ. දින 90කින් පසු එම ඔබ සාදන ලද link එක කල් ඉකුත් වන බව WhatsApp ආයතනය පවසයි. තවද, ඔබ එය WhatsApp භාවිතා නොකරන කෙනෙකුට යැවුවහොත්, ඔවුන් හට app එක බාගත කිරීමට හරවා යවනු ලැබේ.

Sources: Tech Crunch Android Police

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara