PUBG වෙනුවට ඉන්දියාවේ නිපදවන FAU-G ජංගම දුරකතන ක්‍රීඩාව නොවැම්බරයේදී නිකුත් කිරීමට nCore games සූදානම් වේ

PUBG වෙනුවට ඉන්දියාවේ නිපදවන FAU-G ජංගම දුරකතන ක්‍රීඩාව නොවැම්බරයේදී නිකුත් කිරීමට nCore games සූදානම් වේ

ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා. ඒ වගේම Fortnite Game එකද Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු වුවා. ඒ nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නමින් PUBG Mobile විකල්පයක් නිපදවන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ වන විට මේ FAU-G Game එකේ Cinematic Trailer එක මේ වන විට n-Core Gamesහි නිල Twitter ගිණුම හරහා එළිදක්වලා තිබෙනවා.

මේ FAU-G Teaser Video එකට අනුව මේ Background එක ගැල්වාන් නිම්නය (Galwan Valley) විදිහට හදුනා ගන්න පුළුවන්. ගැල්වාන් නිම්නයේ දි ඉන්දියානු හා චීන හමුදා අතර මාරාන්තික සටනක් ඇති වි ඇති අතර එම සටනෙන් ඉන්දිය සොල්දාදුවන් 20 දෙනෙකු පමණ දිවිපුද කර තිබෙනවා.

Galwan valley

FAU-G Game එග ඉලග මාසයේ දි බොහෝ විට එළිදැක්වීමට නියමිතයි. ඒ වගේම මෙය නොවැම්බර් මාසයේ එළිදැක්වෙන බව Tweet එකේ සදහන් වෙනවා. ඒ වගේම මේ FAU-G Game එක Battle Royale ආකාරයේ Game එකකට වඩා Story-driven Game එකක් විය හැකි බවයි මේ Trailer එකට අනුව පෙනි යන්නේ. ඒ වගේම nCore Gamesහි Co-founder වෙන Vishal Gondal මහතා විසින් මේ වන විට තහවුරැ කර තිබෙනවා මේ Game එක Third-Person Brawler Game එකක් වෙන බවයි.

Sources : Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara