ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" තිරගත විම ආරම්භ වේ

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" තිරගත විම ආරම්භ වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍ර පටිය වන ගජමෑන් පිළිබඳව Android වැඩකාරයෝ අපි බොහෝ තොරතුරු ගෙනාවා ඔබට මතක ඇති. බොහෝමයක් හේතු නිසා මේ Film එක නිකුත් වෙන්න පරක්කු උනත් දෙසැම්බර් 9 වෙනිදා මේ ගැන හැමෝටම ආයෙත් මතක් කරමින් මේ Film එකේ Exclusive release එකක් කරා.

ඊට පස්සේ ජනවාරි මස 17වන දින නිල මංගල දර්ශනය One Galle Face එකේ පිහිටි සිනමා ශාලාවේ දී තිරගතවූ අතර පසුගිය ජනවාරි 20 දින සිට මේ ගජමෑන් Film එක දිවයින පුරා පිහිටි 3D සිනමා ශාලා වල තිරගත විම ආරම්භ වුවා.

ඔබට මේ මඟින් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකියි.

ඉතින් මේකේ Online release එකක් එනකන් ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම 3D Film Hall එකකම බලලා ඒ අත්දැකීම ගන්න කියල තමයි අපි ඔයලාට මතක් කරන්නේ.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna