SLTMobitel ජනපතිගේ පාලනයෙන් ඉවත​ට

SLTMobitel ජනපතිගේ පාලනයෙන් ඉවත​ට

ඔබට මතක ඇති මීට පෙර අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය, ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව තමා යටතට ගන්නා බව දන්වා තිබෙන බවට.

කෙසේ වෙතත්⁣ මෙලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබුණ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) හා නෙළුම් කුළුණ ( Lotus Tower ) යන ආයතන ත්‍රිත්වය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස මෙම ආයතන ත්‍රිත්වය පවරන ලද අමාත්‍යාංශයත් මෙම ගැසට් පත්‍රය යටතේම ගැසට් කරන ලද නව අමාත්‍යාංශයක් වෙනවා.

Source: News 1st

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna