PUBG: New State ජංගම දුරකතන ක්‍රීඩාව සඳහා Android පරිශීලකයන්ගේ pre-registration ඇරඹීමට කටයුතු කරයි; iOS සඳහා පසුවට

PUBG: New State ජංගම දුරකතන ක්‍රීඩාව සඳහා Android පරිශීලකයන්ගේ pre-registration ඇරඹීමට කටයුතු කරයි; iOS සඳහා පසුවට

KRAFTON Inc සමාගම විසින් develop කරන මේ game එක දැනට පවතින PUBG battle royale එකේ futuristic look එකක් එක්ක version එකක් විදියටත් හදුන්වන්න පුලුවන්. නමුත් මේ තුළින් අලුත් features විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිතයි. මේ game එක 2051 වසරේදී ලොව පැවතිය හැකි යැයි අනුමාන කෙරෙන තාක්ෂණන් මත පදනම්ව නිර්මාණය වී තිබෙනවා. මෙහි official trailer එක පහතින් දැක්වේ.


PUBG: New State තුළින් TROI නමින් අලුත් Map එකක් හදුන්වා දෙනවා. එය සුවිශේෂී landmarks, unique interactive environments එක්ක අලුත්ම strategic methods අවශ්‍ය වන map ලෙස පැවසෙනවා.

මේ අලුත් PUBG: New State game එක තුළ future weapons, vehicles, drones සහ deployable combat shields ද තව weapon customization system එකක් තව තවත් features රැසක් අඩංගු වෙනවා.

මෙම game එකේ developer වන KRAFTON Inc සමාගම විසින් ඔවුන් මෙහි alpha tests ඉදිරියේදි එලිදක්වන බව ප්‍රකාශයට පත් කළා. දැනටමත් Android Users ලට Pre-Registration ආරම්භ කරලයි තියෙන්නෙ. ඔබට Play Store හරහා මෙම game එකට pre-register වීමට දැන් හැකියාව පවතිනවා. මේ game එකට pre-register  වෙන අයට limited vehicle skin එකක් ලබා දෙන බව ඔවුන් පවසනවා. iOS users ලට නම් තවමත් pre-registration අරඹල නැහැ.

කෙසේ වෙතත් තවමත් මෙම game එක release වන දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

Source: Pocket Tactics

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara