Hasala Abhilasha

Computer Science Undergraduate | Tech Enthusiast | Postman Student Leader | 

Hasala Abhilasha
GitHub වලි​න් open-source project වලට contribute කරන්නේ මෙහෙම​යි

Learning

GitHub වලි​න් open-source project වලට contribute කරන්නේ මෙහෙම​යි

Git සහ Github පස්වන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න. මෙම පාඩම හරහා

By Hasala Abhilasha
Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

iPhone

Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

අලුත්ම iPhone දුරකථන මාලාව වන iPhone 15 දුරකථන මාලාව Apple සමාගම විසින් ඊයේ (12) පැවති Event එක අතරතුර එළිදක්වනු ලැබුවා. මෙම දුරකථන මාලාව දුරකථන මාදිලි 4කින් සමන්විත වුනා. ඒ iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max යනාදි ලෙසිනි.

By Hasala Abhilasha
Git සහ GitHub ගැන මුල සිට ඉගෙන ගමු

Learning

Git සහ GitHub ගැන මුල සිට ඉගෙන ගමු

මෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub කියන්නෙ මොනවද කියල බලමු.

By Hasala Abhilasha
අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්

Google

අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්

මෙම කාලවකවානුව තුළ බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදුකරනුයේ අන්තර්ජාලය භාවිතයෙනි. එහිදී, අප බොහෝ විට Google Search Engine එක භාවිතයට ගනු ලබනවා.ඒ ඔස්සේ

By Hasala Abhilasha
Apple සමාගමට Lightning port එකට සමුදෙන්න වෙන තීරණයක් යුරෝපා කොමිසමෙ​න්

Apple

Apple සමාගමට Lightning port එකට සමුදෙන්න වෙන තීරණයක් යුරෝපා කොමිසමෙ​න්

යුරෝපානු සංගමයේ විධායක අංශය වන යුරෝපීය කොමිසම විසින් smartphone නිෂ්පාදකයන් ඇතුලුව සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්යන්ට ඔවුන්ගේ නිෂ්

By Hasala Abhilasha
Apple සමාගම නව macOS සංස්කරණය වන macOS Ventura හදුන්වා දේ

Apple

Apple සමාගම නව macOS සංස්කරණය වන macOS Ventura හදුන්වා දේ

macOS මෙහෙයුම් පද්ධතියේ 13 වෙනි සං ස්කරණය වන macOS Ventura මෙහෙයුම් පද්ධතිය Apple සමාගම ඊයෙ නිල වශයෙන් එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙම සංකරණය තුළින්

By Hasala Abhilasha
Multitasking හැකියාව වැඩි දියුණු කරමින් iPadOS 16 හදුන්වා ​දේ

Apple

Multitasking හැකියාව වැඩි දියුණු කරමින් iPadOS 16 හදුන්වා ​දේ

iPad පරිශීලකයන් ඉතා ආසාවෙ න් බලාපොරොත්තුවෙන් සිටි multitasking වැනි ඉතා වටිනා විශේෂාංග රාශියක් පරිශීලකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා. අපි ඒවායෙන් ප්‍රධා

By Hasala Abhilasha
අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

News

අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් ​වේ

IDC හි වාර්තාවකට අනුව 2021 වර්ෂයේ හතරවන කාර්තුවේ විකුණුම් අනුව Android Smartphone Chipset සැපයුම්කරුවන් අතරින් ප්‍රථම ස්ථානයට MediaTek සමාගම පත්වී තිබෙනවා. ඒ අනුව, එහි Market

By Hasala Abhilasha
මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

Oppo

මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

OPPO සමාගම විසින් ඔවුන්ගේ දුරකථන සදහා ලබා දෙනු ලබන මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වෙන Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු ColorOS 12 හි Beta සංස්කරණය පසු

By Hasala Abhilasha
NASA විසින් SpaceX සමඟ ඇති ගිවිසුම තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 3ක් දක්වා දිගු කිරීමට කටයුතු කර​යි

Exclusives

NASA විසින් SpaceX සමඟ ඇති ගිවිසුම තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 3ක් දක්වා දිගු කිරීමට කටයුතු කර​යි

NASA ආයතනය ඔවුන්ගේ Crew Missions සදහා Space X සමාගමේ යානාව න් යොදා ගත් අතර ඔවුන්ගේ Crew-1 සිට Crew-6 දක්වා කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දී තිබුණි. NASA ආයතනය එම කොන්

By Hasala Abhilasha
රුසියාව තුල තම සියළුම නිෂ්පාදනයන් සහ සේවාවන් අලෙවි කිරී​ම Apple සමාගම විසින් විසින් නවතා දැමීමට කටයුතු කරයි

Apple

රුසියාව තුල තම සියළුම නිෂ්පාදනයන් සහ සේවාවන් අලෙවි කිරී​ම Apple සමාගම විසින් විසින් නවතා දැමීමට කටයුතු කරයි

රුසියාව විසින් යුක්රේන ය ආක්‍රමණය කිරීම හේතුවෙන් Apple සමාගම සිය නිෂ්පාදන රුසියාව තුළ අලෙවිකිරීම නවතා දැමූ බව පසුගිය අඟහරුවා

By Hasala Abhilasha