Hasala Abhilasha

Computer Science Undergraduate | Tech Enthusiast | Postman Student Leader | 

Hasala Abhilasha
GitHub වලි​න් open-source project වලට contribute කරන්නේ මෙහෙම​යි

Learning

GitHub වලි​න් open-source project වලට contribute කරන්නේ මෙහෙම​යි

Git සහ Github පස්වන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න. මෙම පාඩම හරහා

By Hasala Abhilasha
Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

iPhone

Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

අලුත්ම iPhone දුරකථන මාලාව වන iPhone 15 දුරකථන මාලාව Apple සමාගම විසින් ඊයේ (12) පැවති Event එක අතරතුර එළිදක්වනු ලැබුවා. මෙම දුරකථන මාලාව දුරකථන මාදිලි 4කින් සමන්විත වුනා. ඒ iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max යනාදි ලෙසිනි.

By Hasala Abhilasha
Git සහ GitHub ගැන මුල සිට ඉගෙන ගමු

Learning

Git සහ GitHub ගැන මුල සිට ඉගෙන ගමු

මෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub කියන්නෙ මොනවද කියල බලමු.

By Hasala Abhilasha
අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්

Google

අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්

මෙම කාලවකවානුව තුළ බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදුකරනුයේ අන්තර්ජාලය භාවිතයෙනි. එහිදී, අප බොහෝ විට Google Search Engine එක භාවිතයට ගනු ලබනවා.ඒ ඔස්සේ

By Hasala Abhilasha
Apple සමාගමට Lightning port එකට සමුදෙන්න වෙන තීරණයක් යුරෝපා කොමිසමෙ​න්

Apple

Apple සමාගමට Lightning port එකට සමුදෙන්න වෙන තීරණයක් යුරෝපා කොමිසමෙ​න්

යුරෝපානු සංගමයේ විධායක අංශය වන යුරෝපීය කොමිසම විසින් smartphone නිෂ්පාදකයන් ඇතුලුව සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්යන්ට ඔවුන්ගේ නිෂ්

By Hasala Abhilasha
Apple සමාගම නව macOS සංස්කරණය වන macOS Ventura හදුන්වා දේ

Apple

Apple සමාගම නව macOS සංස්කරණය වන macOS Ventura හදුන්වා දේ

macOS මෙහෙයුම් පද්ධතියේ 13 වෙනි සං ස්කරණය වන macOS Ventura මෙහෙයුම් පද්ධතිය Apple සමාගම ඊයෙ නිල වශයෙන් එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙම සංකරණය තුළින්

By Hasala Abhilasha
Multitasking හැකියාව වැඩි දියුණු කරමින් iPadOS 16 හදුන්වා ​දේ

Apple

Multitasking හැකියාව වැඩි දියුණු කරමින් iPadOS 16 හදුන්වා ​දේ

iPad පරිශීලකයන් ඉතා ආසාවෙ න් බලාපොරොත්තුවෙන් සිටි multitasking වැනි ඉතා වටිනා විශේෂාංග රාශියක් පරිශීලකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා. අපි ඒවායෙන් ප්‍රධා

By Hasala Abhilasha