මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

මාර්තු මාසය සඳහා වන ColorOS 12 Beta update එක ලබා දෙන කාල සීමාවන් Oppo සමාගම නිවේදනය කර​යි

OPPO සමාගම විසින් ඔවුන්ගේ දුරකථන සදහා ලබා දෙනු ලබන මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වෙන Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු ColorOS 12 හි Beta සංස්කරණය පසුගිය පෙබරවාරි 22 වන දින නිකුත් කළ අතර ඒ පිළිබද තොරතුරු අපි ඔබ වෙත මීට පෙර ගෙන ආවා.

මේ වන විට ColorOS හි නිල Twitter ගිණුමේ පළ කර ඇත්තේ මාර්තු මාසයේදී Global Market එකටත් මෙම Beta සන්ස්කරණ සහ Stable සන්කරණ ලබා දෙන ආකාරය පිළිබදවයි.ඒ අනුව ඒවා ලබාදෙන කාලසටහන පහත දැක්වේ.

ColorOS 12 Global Beta Update Timeline March 2022


From March 15

  • OPPO A53s 5G - India

From March 16

  • OPPO Reno4 Z 5G - Thailand, Philippines

From March 29

  • OPPO Reno7 Pro 5G - India

ColorOS 12 Global Stable Update Timeline March 2022


From March 24

  • OPPO Reno4 Pro 5G - Thailand

From March 29

  • OPPO Reno5 Lite - Kazakhstan
  • OPPO Reno4 Lite - Kazakhstan
  • OPPO Reno5 F - Indonesia
  • OPPO Reno4 F - Indonesia
  • OPPO F19 Pro - India
  • OPPO F17 Pro - India
  • OPPO A94 - UAE
  • OPPO A93 - UAE

From March 31

  • OPPO Reno4 Pro - India, Indonesia
  • OPPO Reno4 - Indonesia

ඉදිරියේදී මේ පිළිබදව යාවත්කාලීන වන තොරතුරු ලද සැනින් ඔබ වෙත ගෙන එන්නම්

Source: Gizchina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara