අලෙවි වන ජංගම දුරකතන ප්‍රමාණයට සමාන වෘක්ෂ ප්‍රමාණයක් රෝපණය කිරීමට Nokia සමාගම සූදානම් වේ

අලෙවි වන ජංගම දුරකතන ප්‍රමාණයට සමාන වෘක්ෂ ප්‍රමාණයක් රෝපණය කිරීමට Nokia සමාගම සූදානම් වේ

මේ වෙන විට සැම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්ම තම නිෂ්පාදන මගින් පරිසරයට සිදු වෙන හානිය අවම කිරිමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. ඒ අනුව Apple සමාගම විසින් මීට පෙර තම iPhone සමග Charging Adapter එක ලබා නොදිමට පියවර ගැනිම මෙන්ම පසුගිය දිනක වෙළෙඳපොළට හදුන්වා දුන් නව iPhone 13 Series එකේ Packing සදහා යොදා ගන්නා Plastic Warp එක වෙනුවට වෙනත් විකල්පයක් යොදා ගැනිමත් සිදු කරනු ලැබුවා.

Nokia Smart Phones වෙළෙඳපොළට නිකුත් කරන HMD Global සමාගම මේ වෙන විට ඔවුන්ගේ Nokia X-series, G-series හෝ C-series මිලදි ගැනිමේදි අලෙවි වෙන Devices ප්‍රමාණය අනුව නිශ්චිත ගස් සංඛ්‍යාවක් මොසැම්බික් හෝ මැඩගස්කරයේ රෝපණය කිරිමට Ecologi සමග එක්ව තිබෙනවා.

ඔවුන් විසින් අලෙවි වෙන ඒකක ප්‍රමාණය අනුව ගස් රෝපණය කිරිම සිදු වෙනවා. ඒ අනුව Nokia G50 Device එකක් සදහා ගස් 10ක් ද, Nokia X10, X20 හෝ T20 Tablet එකක් සදහා ගස් 20ක් ද, Nokia XR20 Device එකක් සදහා ගස් 50ක් ද රෝපණය කිරිම සිදු කරනු ලබනවා. මොවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ ගස් 35000ක් පමණ රෝපණය කිරිම වෙන අතර මේ සදහා යුරෝපිය පාරිභෝගිකයන්ට සහභාගි විය හැකි වෙනවා.

Source : Gizmochina, Nokia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara