NOKIA සමාගම විසින් වසර 60කට පසුව තම Logo එක වෙනස් කිරීමට කටයුතු කරයි

අතීතයේ තාක්ෂණික ලෝකයේ නම් දරපු Brand Name එකක් විදිහට NOKIA හදුන්වා දෙන්න පුලුවන්. පසුගිය දිනක NOKIA සමාගම විසින් වසර 60කට පසුව ඔවුන්ගේ Brand Identity එක එනම් ඔවුන්ගේ Brand Logo එක වෙනස් කිරිමට කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

NOKIA සමාගම විසින් වසර 60කට පසුව තම Logo එක වෙනස් කිරීමට කටයුතු කරයි

අතීතයේ තාක්ෂණික ලෝකයේ නම් දරපු Brand Name එකක් විදිහට NOKIA හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් ඔවුන් විසින් ගනු ලැබු යම් යම් තිරණ නිසා මේ වෙන විට ඔවුන් ජංගම දුරකථන නිෂ්පාදනයෙන් ඇත් වි තිබෙන බවට කිය යුතු නොවේ. ඒ අනුව මේ වෙන විට NOKIA සන්නාමය යටතේ ජංගම දුරකථන නිකුත් කරනු ලබන්නේ HMD Global සමාගම විසිනුයි. වර්තමානය වන විට ඔවුන් වෙළෙඳපොළ සදහා NOKIA Brand Name එකෙන් යුතුව Entry Level සහ Budget Smart Phones නිකුත් කිරිම සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් පසුගිය දිනක NOKIA සමාගම විසින් වසර 60කට පසුව ඔවුන්ගේ Brand Identity එක එනම් ඔවුන්ගේ Brand Logo එක වෙනස් කිරිමට කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Image via REUTERS

මේ පිළිබඳ NOKIA සමාගම Chief Executive Pekka Lundmark මහතා ප්‍රකාශ කර සිටියේ තවදුරටත් NOKIA යනු ජංගම දුරකථන සමාගමක් නොව "ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක්" වන බවයි. මේ අනුව NOKIA සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම සේවා සපයන ව්‍යාපාරය වන Telecommunication Equipment අලෙවි කිරිම සිදු කරමින් සිටින අතරම ඔවුන් මේත් සමග වෙනත් ව්‍යාපාර අවස්ථා සදහා ද Equipment අලෙවි කිරිම සදහා කටයුතු කරමින් සිටිනවා.

Source: reuters.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara