Nokia flagship ජංගම දුරකතනයක් එලිදැක්වීමේ සැලසුමක් HMD Global වෙත නොමැති බව තොරතුරු වාර්තා ​වේ

Nokia flagship ජංගම දුරකතනයක් එලිදැක්වීමේ සැලසුමක් HMD Global වෙත නොමැති බව තොරතුරු වාර්තා ​වේ

Nokia සන්නාමය යටතේ ජංගම දුරකථන නිකුත් කරනු ලබන HMD Global සමාගම විසින් මේ වෙව විට Nokia සන්නාමය යටතේ නව Entry-level සහ Budget Smartphones මෙන්ම Feature Phones ද වෙළෙඳපොළට නිකුත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් වසර කිහිපයක සිට මේ වෙන තුරැ ඔවුන් විසින් Nokia සන්නාමය යටතේ Premium Device එකක් නිකුත් කීරිමට නම් කටයුතු කර නොමැති වෙනවා.

HDM Global සමාගම විසින් තහවුරු කර තිබෙන ආකාරයට Flagship Nokia Smart Phones නිකුත් කීරිමට ඔවුන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව දක්වන්න පුලුවන්. ඒ අනුව මේ වසර හෝ ඉදිරි වසර කිහිපය තුල Flagship Nokia Smart Phones නිකුත් වේ යැයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා.

HDM Global සමාගම දක්වා තිබෙන ආකාරයට ඔවුන් විසින් මේ වෙන විට Entry-level සහ Budget Smartphones මෙන්ම Feature Phones නිෂ්පාදනය පිළිබඳව පමණක් මූලිකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම මේ ඔස්සේ ඔවුන්ට දැරිය හැකි මුදලකට Multi-day Battery Life එකක් සහිත් එදිනෙදා භාවිතයට ඔරොත්තු දෙන Durable Device එකක් ලබා දීමේ හැකියාව ලැබි තිබෙනවා.

ඒ වගේම අවසන් Nokia Flagship Device එක 2019 වසරේදී Nokia 9 PureView නමින් නිකුත් කල අතර ඒ සිට මේ දක්වා ඔවුන් කිසිදු Flagship Device එකක් නිකුත් කීරිමට කටයුතු කර නොමැති වෙනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna