Snapdragon 8 Gen 1 chipset එක යෙදූ ලොව ප්‍රථම ජංගම දුරකතනය ලෙස Moto Edge X30 දෙසැම්බරයේදී එලිදැක්වීමට සූදානම් වේ

Snapdragon 8 Gen 1 chipset එක යෙදූ ලොව ප්‍රථම ජංගම දුරකතනය ලෙස Moto Edge X30 දෙසැම්බරයේදී එලිදැක්වීමට සූදානම් වේ

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ Next-generation Flagship Smartphone Processor එක වෙන Snapdragon 8 Gen 1 පසුගිය දිනක නිල වශයෙන් හදුන්වා දුන් අතර Black Shark, Honor, iQOO, Motorola, Nubia, OnePlus, OPPO, Realme, Redmi, SHARP, Sony Corporation, Vivo, Xiaomi සහ ZTE ආදි සමාගම් ඔවුන්ගේ නවතම Flagship Smart Phones  සදහා මේ Chipset එක යොදා සුදානමින් සිටිනවා.

ඒ අනුව Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 12 Series එක සදහා මේ නව Snapdragon 8 Gen 1 Chipset එක යොදා ගන්නා බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ වගේම Motorola සමාගම විසින් ඔවුන්ගේ නවතම Flagship Smart Phones එක ලෙස මේ මස 09 වෙනි දින නිකුත් කිරිමට නියමිතව පවතින Moto Edge X30 Smart Phone එක සදහා Snapdragon 8 Gen 1 Chipset එක භාවිත කර තිබෙන බවත් මේ වෙන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Motorola සමාගමේ Moto Edge X30 Device එක Snapdragon 8 Gen 1 Chipset එක මගින් සමන්විත වෙන ලොව පළමු Smartphone එක වෙනු ඇත.

‌Moto Edge X30 Device එක අගල් 6.67ක FHD+ OLED Display එකකින් සමන්විත වෙනු ඇති අතර මෙය 144Hz Display refresh rate එකක් සදහාද සහය දක්වනු ලබනවා. මෙය 60MP Front Camera Setup එකකින් හා 50MP + 50MP + 2MP Triple Rear Camera Setup එකකින් ද සමන්විත වෙනවා. 5000mAh Battery එකක් ලබා දි ඇති අතර ඒය ආරෝපණය කිරිම සදහා 68W Fast Charging Support එක ලබා දි තිබෙනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara