Microsoft සමාගම විසින් USD 99 මුදලකට Xbox Wireless headset එකක් මාර්තු 16 වන දින නිකුත් කිරීමට සූදානම් වේ

Microsoft සමාගම විසින් USD 99 මුදලකට Xbox Wireless headset එකක් මාර්තු 16 වන දින නිකුත් කිරීමට සූදානම් වේ

Microsoft සමාගම විසින් ඔවුන්ගේ නවතම Xbox Wireless Headset එක 99$ කට නිකුත් කරයි. මෙය Bluetooth හරහා Xbox One, Xbox Series X / S consoles, PCs, සහ mobile වලට connect කිරීමෙ හැකියාව තිබෙනවා.

මෙම Headset එක දැනට පවතින Xbox one stereo හා Xbox one wired chat headset වල පවතින සෑම අංශයක්ම වැඩි දියුණු කර නිපදවා තිබෙනවා. මෙය සැහැල්ලු headset frame එකකින්,  විශාල leather ear cups වලින් සහ adjustable cushioned headband එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම Windows Sonic, Dolby Atmos, and DTS Headphone:X spatial වගේ sound technologies නුත් මේ headset එකට support කරනවා. මේ headset එක තුල dual beamforming microphones system එකක් අඩංගු වන නිසා background noise වලින් වන බාධාව අවම වෙනවා.

ඔබට Xbox console හා smartphone එකට එකවර සම්බන්ධ කීරිමේ හැකියාව නිසා game එකක් play කරන අතරතුර phone call වලට සවන්දීමට හැකියාව තිබෙනවා. මෙම wireless headset එකට පැය 15 ක් දක්වා භාවිතා කල හැකි අතර මිනිත්තු 30 ක් charge කර පැය 4 ක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඒ වගේම Microsoft සමාගම ඔවුන්ගේ Xbox Accessories app එකcontrol over the equalizer, bass boost, auto-mute sensitivity, mic monitoring, and brightness of the mic’s mute light වගේ features රැසක් සමගින් update කර තිබෙනවා.

මේ අලුත් Xbox Wireless headset එක මාර්තු 16 සිට ලොවපුරා 99$ කට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

Sources: The Verge, Xbox

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara