අඟහරු වල සිට ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව ලබා දෙමින් NASA ආයතනයෙන් Mars Perseverance Photo Booth හඳුන්වා දේ

අඟහරු වල සිට ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව ලබා දෙමින් NASA ආයතනයෙන් Mars Perseverance Photo Booth හඳුන්වා දේ

NASA හි Perseverance අගහරු මෙහෙයුම ගැන මීට පෙර අප ඔබ වෙත විස්තර ගෙන ආවා. ඒ ලිපි මෙතැනින් කියවන්න.

අද අපි කතා කරන්නෙ NASA ආයතනයෙන් අපිට අගහරු මත ඡායාරූපයක් ගැනීමට ලබාදෙන අවස්ථාවත් ගැනයි. මේක තවත් විශේෂ වන්නෙ ඕනෑම අයෙකුට බොහොම පසුවෙන් මෙය සිදුකරගැනීමට හැකි වීමයි.

මෙම tool එක "Mars Perseverance Photo Booth" ලෙසින් හදුන්වනවා. මෙහීදී NASA ආයතනය ඔවුන්ගේ Rover එක මගින් ලබාගත් ඡායාරූප පසුබිමක් ලෙස භාවිතා කරමින් සාමාන්‍ය ජනයාට තමන්ගේම ඡායාරූපයක් ලබාගැනීමට අවස්තාවක් ලබාදෙයි. එය පහත ආකාරයට දිස්වේ.

මීට අමතරව NASA ආයතනය සිටින ආකාරයටද අපිට අපගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. එහිදා අපට භවිතා කල හැකි පසුබිම් පහතින් දිස්වේ.

මේකෙන් ලබාගන්නා ඡායාරූපවල "Mars Perseverance" කියන watermark එකත් දැකබලාගන්න පුලුවන්. මේ tool එකේ background removing වලදි edge detection ගොඩක් සාර්ථකව ක්‍රියාකරනවා.

ඉතින් ඔයාටත් පුලුවන් NASA official website එකෙන් මේ tool එක try කරල ලස්සන photo එකක් මතක හිටින්න අරන් තියාගන්න.

Source: Beebom

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth