අඟහරු වල සිට ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව ලබා දෙමින් NASA ආයතනයෙන් Mars Perseverance Photo Booth හඳුන්වා දේ

අඟහරු වල සිට ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව ලබා දෙමින් NASA ආයතනයෙන් Mars Perseverance Photo Booth හඳුන්වා දේ

NASA හි Perseverance අගහරු මෙහෙයුම ගැන මීට පෙර අප ඔබ වෙත විස්තර ගෙන ආවා. ඒ ලිපි මෙතැනින් කියවන්න.

අද අපි කතා කරන්නෙ NASA ආයතනයෙන් අපිට අගහරු මත ඡායාරූපයක් ගැනීමට ලබාදෙන අවස්ථාවත් ගැනයි. මේක තවත් විශේෂ වන්නෙ ඕනෑම අයෙකුට බොහොම පසුවෙන් මෙය සිදුකරගැනීමට හැකි වීමයි.

මෙම tool එක "Mars Perseverance Photo Booth" ලෙසින් හදුන්වනවා. මෙහීදී NASA ආයතනය ඔවුන්ගේ Rover එක මගින් ලබාගත් ඡායාරූප පසුබිමක් ලෙස භාවිතා කරමින් සාමාන්‍ය ජනයාට තමන්ගේම ඡායාරූපයක් ලබාගැනීමට අවස්තාවක් ලබාදෙයි. එය පහත ආකාරයට දිස්වේ.

මීට අමතරව NASA ආයතනය සිටින ආකාරයටද අපිට අපගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. එහිදා අපට භවිතා කල හැකි පසුබිම් පහතින් දිස්වේ.

මේකෙන් ලබාගන්නා ඡායාරූපවල "Mars Perseverance" කියන watermark එකත් දැකබලාගන්න පුලුවන්. මේ tool එකේ background removing වලදි edge detection ගොඩක් සාර්ථකව ක්‍රියාකරනවා.

ඉතින් ඔයාටත් පුලුවන් NASA official website එකෙන් මේ tool එක try කරල ලස්සන photo එකක් මතක හිටින්න අරන් තියාගන්න.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara