LG සමාගම විසින් නිපදවීමට නියමිත Rollable Smartphone එකෙහි specifications සහ මිල ගණන් තොරතුරු අන්තර්ජාලය හරහා වාර්තාවේ

LG සමාගම විසින් නිපදවීමට නියමිත Rollable Smartphone එකෙහි specifications සහ මිල ගණන් තොරතුරු අන්තර්ජාලය හරහා වාර්තාවේ

LG සමාගම විසින් LG Rollable නමින් Rollable ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වෙන බවට අපි මිට පෙර ලිපියක් ගෙන ආවා. ඒ අනුව මේ වන විට ඉදිරියේදි නිකුත් විමට නියමිත LG Rollable Smartphone එකට අදාලව Key Specifications කිහිපයක් පිළිබඳව තොරතුරු පල වි තිබෙනවා.

ඒ අනුව මෙය අගල් 6.8ක Rollable Display එකකින් සමන්විත වෙන අතර මේ Rollable Display එක අගල් 6.8 සිට අගල් 7.4 දක්වා විශාල කර ගන්න පුළුවන්. මේ Device එකේ Pixel Resolution එක 1080 x 2428 පමණ වෙන අතර 20:9 Aspect Ratio එකකින් සමන්විත වෙනවා.

මේ LG Rollable Devices එක Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන අතර 16GB RAM එකක් සමග අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සදහා 4200mAh Battery එකක් ලබා දෙනු ඇතැයි තොරතුරු පල වෙනවා.

මේ තොරතුරුවලට අනුව LG Rollable Smartphone එක මිලග වසර මාර්තු මාසයේදි නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙන බව කියන්න පුළුවන්. ඒ වගේම මෙහි මිල ඩොලර් 2,239 පමණ විය හැකි වෙනවා.

Sources : Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara