Huawei සමාගම විසින් Mate X2 සඳහා HarmonyOS update එක නිකුත් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් වාර්තාවේ

Huawei සමාගම විසින් Mate X2 සඳහා HarmonyOS update එක නිකුත් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග විසින් වාර්තාවේ

Huawei සමාගම විසින් නිකුත් කරන ලද OTA updates හරහා මෑතකදී එළිදැක්වුණු සමහර devices කිහිපයක UI එක පෙර පැවතුණු EMUI සිට Harmony OS වෙත වෙනස්වී ඇති බවට යම් නිල නොවන වාර්තා පළ වී ඇත. ඒ අතරිනුත් සමහර leaksters විසින් ඔවුනට Harmony OS හි සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියට අදාළ update එක ලැබී ඇති බව පවසයි.

YouTube Channel එකක් වන CREATOR STUDIO හි මෑතකදී එළිදැක්වුණු Mate X2 දුරකථනයට Harmony OS update එක ලැබී ඇති බව පෙන්වන වීඩියෝවක් පළකර ඇත. එම වීඩියෝව පහතින් දැක්වේ.

එහි දැක්වෙන ආකාරයට එම foldable smartphone එක තුළ HarmonyOS 2.0.0 Developer Beta 3 අඩංගු වේ. මෙම leaks අනුව Harmony OS තුළ multiple home screens, gesture based navigation system එකක් සහ App Icons හා Interface එක බොහෝ දුරට Android මෙහෙයුම් පද්ධතියට සමානකම් දක්වයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු සියල්ලම තවමත් නිල නොවන තොරතුරු වේ. කෙසේ වෙතත් මෙම smartphone දැවැන්තයාගෙ මෙම නව හදුන්වාදීමේ අඩංගු පිළිබදව නිවැරදි තොරතුරක් දැනගැනීමට අපට තවදුරටත් බලාසීටීමට සිදුවේ.

Source: Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara