Care Reaction එක පිලිබද සම්පුර්ණ විස්තරය

Care Reaction එක පිලිබද සම්පුර්ණ විස්තරය

COVID-19 හෙවත් Corona වෛරස් අර්බුදයේදී සහයෝගය සහා සංවේදනය ප්‍රකාශ කිරීම සඳහා Facebook සමාගම විසින් නව Care Reactions Facebook සහා Messenger apps සඳහා හදුන්වාදී ඇත.

Facebook & Messenger Care Reactions - Source: Twitter

How to get react care on Facebook?

Facebook සමාගම ක්‍රමක් ක්‍රමයෙන් users ලට care emoji ලබා දෙයි. බොහෝ දෙනෙකුට දැනටමත් නව emoji ලැබී ඇත, කෙසේ වෙතත්, බහුතර users ලට මේ වනතෙක් ලැබී නොමැත, ඔවුන් හටද ඉදිරි දින කිහිපය තුළ emoji පෙනීමට සිටීමට පටන් ගනී. ඒ සදහා Facebook සහා Messenger app update කර තබාගන්න

මෙම පෙර නොවූ විරූ කාලය තුළ පරිශීලකයින්ට එකිනෙකා සමඟ සහයෝගය බෙදා ගැනීමට හැකිවන පරිදි නව emoji කට්ටලයක් හඳුන්වා දී ඇත. සමාගමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ දැනට පවතින Corona වෛරස් අර්බුදයෙන් පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ සහාය ප්‍රදර්ශනය කිරීමට නව ප්‍රතික්‍රියා මාලාවක් සැලසුම් කර ඇති බවයි.

තවද මෙම Corona වෛරස් අර්බුදය තුළ emoji යනු කුඩා ඉරියව්වක් පමණක් බවත්, වසංගතයට ප්‍රතිකාරයක් ලබා නොදෙන බවත්, කෙසේ වෙතත්, එය හුදකලාවෙන් පෙළෙන අය සඳහා support එකක් වෙනු ඇතැයි ඔහු පැවසීය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara