![Care Reaction එක පිලිබද සම්පුර්ණ විස්තරය](/content/images/size/w600/2020/04/Facebook-Care-React-android-wedakarayo.jpg)
Social Media
Care Reaction එක පිලිබද සම්පුර්ණ විස්තරය
COVID-19 හෙවත් Corona වෛරස් අර්බුදයේදී සහයෝගය සහා සංවේදනය ප්රකාශ කිරීම සඳහා Facebook සමාගම විසින් නව Care Reactions Facebook සහා Messenger apps සඳහා හදුන්වාදී ඇත. How to get react care on Facebook? Facebook