ලොව හොඳම දුරකතනය ලෙස Samsung Galaxy S21 Ultra 5G දුරකතනය සම්මානයට ප්‍රාප්ත වේ

පසුගිය ජුනි 30 වෙනි දින පැවැති Mobile World Congress 2021 සම්මාන උළෙලේදි ලොව හොදම Smart Phone එක ලෙස Samsung Galaxy S21 Smart Phone එක සම්මානයට පාත්‍ර වි තිබෙනවා.

ලොව හොඳම දුරකතනය ලෙස Samsung Galaxy S21 Ultra 5G දුරකතනය සම්මානයට ප්‍රාප්ත වේ

මේ වසරේ Samsung සමාගමේ ප්‍රධාන Flagship Series එක ලෙස නිකුත් වුයේ Samsung Galaxy S21 Series එක පමණයි. ඊට ⁣හේතු වුයේ Samsung සමාගම විසින් මේ වසර සදහා Note Series එකේ Smartphone නිකුත් නොකිරිමයි.

ඒ කියන්නේ Samsung සමාගමේ මේ වසරේ හොදම Device එක මේ Samsung Galaxy S21 Series එක මගින් නිකුත් වුණ Galaxy S21 Ultra 5G Smart Phone එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Samsung සමාගමේ මේ වෙන විට හොදම Device එක ලෙස නිකුත් වුණ Galaxy S21 Ultra Smart Phone එක ලෙස දක්වන පුලුවන්.

පසුගිය ජුනි 30 වෙනි දින පැවැති Mobile World Congress 2021 සම්මාන උළෙලේදි ලොව හොදම Smart Phone එක ලෙස Samsung Galaxy S21 Smart Phone එක සම්මානයට පාත්‍ර වි තිබෙනවා.

Galaxy S21 Ultra 5G Smart Phone එක ලොව හොදම Smart Phone එක ලෙස තේරිමට හේතුව ලෙස විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබුණේ Samsung සමාගම විසින් මෙතෙක් නිපදවන ලද හොදම Android Smart Phone එක වෙන අතර එහි ඇති සුපිරි Features, AMOLED Display එක, සුපිරි Camera Setup එක හා තවත් බොහෝ දේ මේ S21 Ultra 5G හි අඩංගු වෙන බවයි.

ඒ වගේම Samsung Galaxy S20FE Smart Phone එකත් ලොව හොදම Smart Phones අතරට තේරි පත්වි තිබුණා. මේ වෙන විට Samsung සමාගම විසින් ඔවුන්ගේ මිලග Flagship Devices Series එක ලෙස Samsung Galaxy S22 Series එක හදුන්වා දිමට ක⁣ටයුතු කරනු ඇති අතර මේ වසර අවසානයේ දි පමණ ඔවුන් විසින් Galaxy S21 FE Device එකත් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Samsung, Sam Mobile

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara