Samsung S20 Fan Edition එක සැප්තැම්බර් 23 වනදා එළිදැක්වීමට කටයුතු සුදානම් කරයි

Samsung S20 Fan Edition එක සැප්තැම්බර් 23 වනදා එළිදැක්වීමට කටයුතු සුදානම් කරයි

ඔබට මතක ඇති මිට සති කිහිපයකට පෙර Galaxy Unpack Event එකේදි Galaxy Note 20, Galaxy Buds Live හා Galaxy Watch 3 එළි දැක්වුවා. ඒ වගේම දැන් Samsung සමාගම විසින් තවත් Event එකක් තව දින කිහිපයකින් පැවැත්විමට සුදානම් වෙනවා. ඔවුන් මේ Event එක නම් කර තිබෙන්නේ "Galaxy Unpacked For Every Fan" යනුවෙන් වෙන අතර මෙය සැප්තැම්බර් මස 23 වෙනිදා Online Event එකක් ආකාරයෙන් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඉතින් මේ Event එකේදි ඔවුන් Samsung S20 Device එකේ Fan Edition එක, නැත්තම් Galaxy S20 Fan Edition එක නිකුත් කිරිමට සුදානමින් සිටිනවා. Samsung S20 Fan Edition එක ගැන ලිපියක් ගෙන ආවෙමු.

මේ Event එක ගැන නිල Samsung වෙබ් අඩවියේ හා YouTube Channel එකේ වැඩි විස්තර දක්වලා ති⁣බෙනවා.

Sources : Android Police, Samsung

Read more

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස

By Bhasura Nuwan Kularathna
ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්

By Bhasura Nuwan Kularathna
Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

By Bhasura Nuwan Kularathna