Samsung S20 Fan Edition එක සැප්තැම්බර් 23 වනදා එළිදැක්වීමට කටයුතු සුදානම් කරයි

Samsung S20 Fan Edition එක සැප්තැම්බර් 23 වනදා එළිදැක්වීමට කටයුතු සුදානම් කරයි

ඔබට මතක ඇති මිට සති කිහිපයකට පෙර Galaxy Unpack Event එකේදි Galaxy Note 20, Galaxy Buds Live හා Galaxy Watch 3 එළි දැක්වුවා. ඒ වගේම දැන් Samsung සමාගම විසින් තවත් Event එකක් තව දින කිහිපයකින් පැවැත්විමට සුදානම් වෙනවා. ඔවුන් මේ Event එක නම් කර තිබෙන්නේ "Galaxy Unpacked For Every Fan" යනුවෙන් වෙන අතර මෙය සැප්තැම්බර් මස 23 වෙනිදා Online Event එකක් ආකාරයෙන් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඉතින් මේ Event එකේදි ඔවුන් Samsung S20 Device එකේ Fan Edition එක, නැත්තම් Galaxy S20 Fan Edition එක නිකුත් කිරිමට සුදානමින් සිටිනවා. Samsung S20 Fan Edition එක ගැන ලිපියක් ගෙන ආවෙමු.

මේ Event එක ගැන නිල Samsung වෙබ් අඩවියේ හා YouTube Channel එකේ වැඩි විස්තර දක්වලා ති⁣බෙනවා.

Sources : Android Police, Samsung

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna