පළ​මු සති අන්තයේදීම වැඩිම ආදායම​ක් ඉපයූ ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට ගජමෑන් පත් ​වේ

පළ​මු සති අන්තයේදීම වැඩිම ආදායම​ක් ඉපයූ ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට ගජමෑන් පත් ​වේ

ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස "ගජමෑන්" පසුගිය ජනවාරි 17 වන දින සිට දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

මෙම චිත්‍රපටයක් නිකුත් වි පළමු සති අන්තයේදී වැඩිය ආදායමක් ඉපයු පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය බවට ගජමෑන් 3D චිත්‍රපටය පත් වි ඇති බවට ඊයේ දිනයේදි අද දෙරණ නාලිකාව සමග සාකච්ඡාවට එක් වෙමින් එම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම පවසා තිබෙනවා. ඒ අනුව දින 04ක් තුළ ලක්ෂ 150ක ආදායමක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත් වි තිබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආදායමක් ලබා ගැනිම සදහා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබුවේ සිනමා ශාලා 22 පමණ සීමිත ප්‍රමාණයක විමත් විශේෂ කරැණක් වනවා.

තවමත් Android වැඩකාරයෝ අපත් සමග එකතු වි සිටින ඔබ ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය "ගජමෑන්" නැරඹුවේ නැති නම් ඉක්මනින්ම ඔබේ ලගම පිහිටි 3D සිනමා ශාලාවෙන් මෙය නරඹන ලෙසත අප මතක කර සිටිනවා. ⁣ගජමෑන් චිත්‍රපට නැරඹිය සදහා මේ ඔස්සේත් ඔබට ප්‍රවේශපත්‍ර වෙන කර ගැනිමේ හැකියාව තිබෙනවා. මෙම චිත්‍රපටය නැරඹිය හැකි 3D සිනමා ශාලා පහත පරිදි වෙනවා.

Image : Gajaman Official Facebook Page

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara