Lahiru Udara

Rocket Nerd

Kobeigane, Sri Lanka
Lahiru Udara
2024 වසරේ පළමු රොකට්ටුව ඉන්දියාවෙන්

Space

2024 වසරේ පළමු රොකට්ටුව ඉන්දියාවෙන්

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් සිදුවීම් රැසක් සිදුවීමට නියමිත මේ වසරේ පළමු රොකට් දියත් කිරීම සාර්ථකව සිදු කරන්නට අපේ අසල්වාසී ඉන්දියාව සමත් වී තිබෙනවා.

By Lahiru Udara
චන්ද්‍රයා මතට ගොඩබැසූ 4වන රට බවට ඉන්දියාව පත්වෙයි

Space

චන්ද්‍රයා මතට ගොඩබැසූ 4වන රට බවට ඉන්දියාව පත්වෙයි

අද උදෑසන වන විට ලෝක ඉතිහාසයේ චන්ද්‍රයා මතට සාර්ථකව ගොඩබැස තිබුනේ රටවල් 3 ක් පමණි. ඒ සෝවියට් දේශය, ඇමරිකාව සහ චීනයයි. නමුත් අද (23) පස්වරුවේ අසල්වාසී ඉන්දියාව තමන්ගේ Chandrayaan-3 යානය චන්ද්‍රයා මතට සාර්ථකව ගොඩබැස්වීමට සමත් විය.

By Lahiru Udara
රුසියාවේ පළමු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම අසාර්ථක වෙයි

Space

රුසියාවේ පළමු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම අසාර්ථක වෙයි

සෝවියට් දේශයේ අභිමානය නැවතත් මතක් කරගනිමින් Luna 25 නමින් නම් මේ යානය ඉතාමත් සාර්ථකව පෘථිවියේ සිට කිලෝමීටර් 384,000 ක පමණ දුර ගෙවා දමමින් චන්ද්‍රයා වටා කක්ෂගත වීමට සමත් විය. නමුත් එයින් පසු යානයට සෝවියට් අභිමානය පවත්වා ගැනීමට හැකි වූයේ නැත.

By Lahiru Udara
Chandrayaan-3 නමින් ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම දියත් කරයි

Space

Chandrayaan-3 නමින් ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම දියත් කරයි

ඊයේ (14) දහවල් ඉන්දියාව විසින් තමන්ගේ තුන්වන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Chandrayaan-3 පෘථිවියෙන් පිටත් කරන ලදී. ඒ නැවතත් චන්ද්‍රයා මතට ගොඩබැසීමට උත්සාහ කිරීමටයි.

By Lahiru Udara
සාගරයට ඉහළින් නැව් ගමන් කරවන පැනමා ඇලේ කතා​ව

Exclusives

සාගරයට ඉහළින් නැව් ගමන් කරවන පැනමා ඇලේ කතා​ව

15 වන ශතවර්ෂය වෙද්දි මිනිස්සු නෞකාවලින් ලෝකය වටා යනවා. හැබැයි අත්ලාන්තික් සාගරය සහ ශාන්තිකර සාගරය අතර ගමන් කිරීම ගොඩක් අමාරු ගමනක්. ⁣මොකද ඒකට දකුණු ඇමරිකානු මහද්වීපයට යටින් හෝර්න් තුඩුව වටා, නැත්නම් මැජලන් සමුද්‍ර සංදිය හරහා ගමන් කරන්න වෙනවා.

By Lahiru Udara
ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවය ලබා දිමට සුදානම් වේ???

Internet

ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවය ලබා දිමට සුදානම් වේ???

Starlink චන්ද්‍රිකා ජාලය මුළු ලෝකයම ආවරණය කරනු ඇත. කෙසේ නමුත් අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට එක් එක් රටවල්වල රජයෙන් SpaceX සමාගමට අවසර ලැබිය යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවට (2023 දී) සේවා ලබා දීමට බලාපොරොත්තු වන බව Starlink නිල වෙබ් අඩවියේ දක්වා ඇත.

By Lahiru Udara
ලොව පළමු 3D මුද්‍රිත රොකට්ටුව "Terran 1" අද අභ්‍යාවකාශයට

Exclusives

ලොව පළමු 3D මුද්‍රිත රොකට්ටුව "Terran 1" අද අභ්‍යාවකාශයට

ලෝක ඉතිහාසයේ 3D මුද්‍රණය කිරීම මඟින් නිෂ්පාදනය කළ පළමු රොකට්ටුව වන, Relativity Space සමාගමේ Terran 1 රොකට්ටුව අද (08) රාත්‍රියේ කක්ෂගත කිරිමට නියමිත වනව.

By Lahiru Udara
ඇමරිකාව ඉහළ අහසේ චීනයට අයිති යැයි සැක කෙරෙන ඔත්තු බලන බැලූනයක්?

Privacy & Security

ඇමරිකාව ඉහළ අහසේ චීනයට අයිති යැයි සැක කෙරෙන ඔත්තු බලන බැලූනයක්?

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවසන ආකාරයට ඇමරිකාවේ භූමියට ඉහළින් ගමන් කරන ඔත්තු බලන චන්ද්‍රිකාවක් සොයා ගෙන ඇත. එය චීනයට අයිති බව "විශ්

By Lahiru Udara
රොකට් හදන්නේ නැතුව රොකට් අරි​න මොකද්ද මේ නාසා (NASA)?

Space

රොකට් හදන්නේ නැතුව රොකට් අරි​න මොකද්ද මේ නාසා (NASA)?

අපි හැමදෙනාම නාසා (NASA) ආයතනය කියන දේ කුඩා කල සිටම අසා ඇත. නමුත් අප බොහෝමයක් දෙනා ඒ පිළිබඳව සිතා සිටින කාරණා වැරදි බව ඔබ නොදන්නවා විය හැකියි

By Lahiru Udara
ලොව පළමු අභ්‍යවකාශ සංචාරකයා මෙවර හඳට යෑමට සූදානම් වෙයි

Space

ලොව පළමු අභ්‍යවකාශ සංචාරකයා මෙවර හඳට යෑමට සූදානම් වෙයි

ලෝකයේ පළමු අභ්‍යවකාශ සංචාරකයාව ඔබට මතකද? 2001 වසරේදී රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට ඩොලර් මිලියන 20 ක් ගෙවා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගමන් කළ ඇමරිකා

By Lahiru Udara