Android ලෝකයට Apple සමාගමේ Dynamic Island රැගෙන ඒමට සැරසෙන Realme

Android ලෝකයට Apple සමාගමේ Dynamic Island රැගෙන ඒමට සැරසෙන Realme

පසුගිය දා එළිදැක්වුන නවතම iPhone Series එකත් සමග Apple සමාගම විසින් iPhone 14 Pro හා iPhone 14 Pro Max Models සදහා හදුන්වා දී තිබෙන Dynamic Island Feature එක කෙරෙහි සැම ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක මෙන්ම අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම Apple සමාගමේ iPhoneවල Features අනුකරණය කිරිම පිළිබඳව නම් දරා සිටින Xiaomi සමාගමත් මේ පිළිබඳ දැනටමත් අවධානය යොමු කර ඇති බවට තොරතුරු අප ඔබ වෙත ගෙන ආවා. ඒ අනුව ඔවුන්ගේ Developersලා විසින් දැනටමත් මේ හා සමාන පහසුකමක් Xiaomi Smart Phones සදහා ලබා දීමට කටයුතු කරමින් සිටින අතර Realme සමාගමත් මේ “Realme Island” නමින් මේ Feature එක ලබා දිමට කටයුතු කරමින් සිටින බවට ඔවුන්ගේ Forum එකක් මගින් තහවුරු කර තිබෙනවා.

“Can you imagine what if Realme UI added a software trick to turn the camera cutout into a multifunctional feature? The UI around the camera hole could morph into different shapes and sizes to display incoming phone calls, alerts, notifications, and more,”

ඒ වගේම ඔවුන්ගේ විසින් මේ “Realme Island” Feature එක ලබා දිම සදහා Realme Userලාගේ අදහස් ද Google Form එකක් ඔස්සේ ලබා දීමට අවස්ථාව දී තිබෙනවා. එහිදි ඔවුන් විසින් මේ පිළිබඳ තමන්ගේ අදහස් Sketch, GIF හෝ  වෙනත් ආකාරයකින් ලබා දිමට හැකියාව ලබා දී තිබෙනවා.

Sources: Androidauthority Realme

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara