Zoom සඳහා Virtual Background ඇතුළු නව පහසුකම් රැසක් හඳුන්වා දේ

Zoom සඳහා Virtual Background ඇතුළු නව පහසුකම් රැසක් හඳුන්වා දේ

Zoom කියන්නේ COVID-19 වසංගත තත්වයත් එක්ක දුරස්ථ අධ්‍යාපන හා රාජකාරි කටයුතුවලට ඉතා ප්‍රයොජනවත් වුනු App එකක් විදිහට Zoom App එක හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය දිනක Zoom Android App එක සදහා ඔවුන් විසින් නව Update එකක් නිකුත් කරනු ලැබුවා.

Zoom v5.3 මගින් මෙතෙක් Zoom App එකේ තිබු Bug, Issues නිවරදි කර ඇති අතර මේ Update එක Usersලාට වැදගත් Features දෙකක් හදුන්වා දි තිබෙනවා.

01. Virtual Background Support

‌‌මේ Update එක මගින් Zoom Android App එක සදහා Virtual Background පහසුකම හදුන්වා දි තිබෙනවා. මේ Feature එක මගින් අපිට කැමති Background එකක් යොදා ගන්න පුළුවන්. දැනට මේ Virtual Background එක විදිහට Image පමණක් යොදා ගත හැකි අතර ඔවුන් පවසන අන්දමට ඉදිරියේදි මේ සදහා Videoත් යොදා ගත හැකි වනු ඇත.

මෙතනින් Virtual Background Feature එක ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

02. Sharing Audio‌‌

මිට පෙර Zoom සදහා Video Sharing Feature එක ලබා දි තිබු අතර මේ Update එක මගින් Audio Sharing Feature එකත් ලබා දිලා තියෙනවා. මේ අනුව දැන් Zoom Conferenceවල දි Audio Share කිරිමේ පහසුකමත් ලැබෙනවා.

WHAT’S NEW

General features‌‌

  • Calendar Integration sync improvement
  • Enhanced scheduling with default settings
  • Share Device Audio‌‌
  • Virtual Background support for Android

Meeting features‌‌

  • Self-select Breakout Room

Chat features‌‌

  • Hide chat bots in IM list‌‌
  • Enhanced Link Preview
  • Enhanced Search
  • Mark as Unread for images and files

Resolved Issues

  • Resolved issue with Breakout rooms not following main session’s settings/restrictions‌‌
  • Minor bug fixes

ඒ වගේම මේ වන විට Zoom App එක Chromebooks සදහා Support නොකරන බවත් දැක්වෙනවා. මේ සදහා හේතුව කුමක් දැයි තවමත් හරි හැටි නොමැති අතර මේ වන විට Chromebook මගින් Play Store ඔස්සේ Zoom App එක Download කිරිමේ හැකියාවත් නොමැති වෙනවා.

Sources : 9to5google

Read more

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස

By Bhasura Nuwan Kularathna
ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්

By Bhasura Nuwan Kularathna
Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

By Bhasura Nuwan Kularathna