Zoom සඳහා Virtual Background ඇතුළු නව පහසුකම් රැසක් හඳුන්වා දේ

Zoom සඳහා Virtual Background ඇතුළු නව පහසුකම් රැසක් හඳුන්වා දේ

Zoom කියන්නේ COVID-19 වසංගත තත්වයත් එක්ක දුරස්ථ අධ්‍යාපන හා රාජකාරි කටයුතුවලට ඉතා ප්‍රයොජනවත් වුනු App එකක් විදිහට Zoom App එක හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය දිනක Zoom Android App එක සදහා ඔවුන් විසින් නව Update එකක් නිකුත් කරනු ලැබුවා.

Zoom v5.3 මගින් මෙතෙක් Zoom App එකේ තිබු Bug, Issues නිවරදි කර ඇති අතර මේ Update එක Usersලාට වැදගත් Features දෙකක් හදුන්වා දි තිබෙනවා.

01. Virtual Background Support

‌‌මේ Update එක මගින් Zoom Android App එක සදහා Virtual Background පහසුකම හදුන්වා දි තිබෙනවා. මේ Feature එක මගින් අපිට කැමති Background එකක් යොදා ගන්න පුළුවන්. දැනට මේ Virtual Background එක විදිහට Image පමණක් යොදා ගත හැකි අතර ඔවුන් පවසන අන්දමට ඉදිරියේදි මේ සදහා Videoත් යොදා ගත හැකි වනු ඇත.

මෙතනින් Virtual Background Feature එක ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

02. Sharing Audio‌‌

මිට පෙර Zoom සදහා Video Sharing Feature එක ලබා දි තිබු අතර මේ Update එක මගින් Audio Sharing Feature එකත් ලබා දිලා තියෙනවා. මේ අනුව දැන් Zoom Conferenceවල දි Audio Share කිරිමේ පහසුකමත් ලැබෙනවා.

WHAT’S NEW

General features‌‌

  • Calendar Integration sync improvement
  • Enhanced scheduling with default settings
  • Share Device Audio‌‌
  • Virtual Background support for Android

Meeting features‌‌

  • Self-select Breakout Room

Chat features‌‌

  • Hide chat bots in IM list‌‌
  • Enhanced Link Preview
  • Enhanced Search
  • Mark as Unread for images and files

Resolved Issues

  • Resolved issue with Breakout rooms not following main session’s settings/restrictions‌‌
  • Minor bug fixes

ඒ වගේම මේ වන විට Zoom App එක Chromebooks සදහා Support නොකරන බවත් දැක්වෙනවා. මේ සදහා හේතුව කුමක් දැයි තවමත් හරි හැටි නොමැති අතර මේ වන විට Chromebook මගින් Play Store ඔස්සේ Zoom App එක Download කිරිමේ හැකියාවත් නොමැති වෙනවා.

Sources : 9to5google

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara