Zhurong rover එක සමඟින් අඟහරු මතට සාර්ථකව ගොඩ බැහැපු දෙවන රට ලෙස් චීනය පත් වේ

Zhurong rover එක සමඟින් අඟහරු මතට සාර්ථකව ගොඩ බැහැපු දෙවන රට ලෙස් චීනය පත් වේ

ඔන්න අඟහරු මතට සාර්ථකව ගොඩ බැහැපු දෙවෙනි රට බවට පත් වීමට චීනෙට හැකිවෙලා තියෙනවා. කලින් රුසියාවත් එකක් ලෑන්ඩ් කරා හැබැය් ලෑන්ඩ් එකත් එක්කම ඒක අක්‍රිය උනා.

බැලූ බැල්මට 1997දි අඟහරු මතට ගොඩබාපු පළවෙනි Rover එක වන Sojourner (සමහරු පාත්ෆය්න්ඩර් කියලත් මේකට කියනවා) රෝවර් එකට සමාන පෙනුමකට හිමිකම් කියන මෙ හුරුබුහුටි රෝවරේ නම තමා Zhurong (සූරෝන්ග්). මෙහි තේරුම ගිනි දෙවියා යන්නයි.

ඒවගේම මේ රෝවර් එක 240KG පමණ වන අතර මෙහි පවර් සෝස් එක වන්නෙ සූර්ය පැනල. දැනට මෙය දින 94කුත් පෑය 10ය් විනාඩි 24ක් අඟහරු ග්‍රහයා මත ක්‍රියාකරවීමට නියමිතයි. ඊට අමතරව මෙම රෝවර් එකෙන් පෘථි වියට පණිවිඩයක් ලබා දීමට විනාඩි 18ක කාලයක් ගතවන බවද පැවසෙනවා.

මෙම රෝවර් එකත් සමග අධි තාක්ෂණික කැමරා දෙකක්ද, පොළව විනිවිද දැකිය හැකි රේඩාර් පද්දතියක්ද,චුම්භක ක්ශ්ත්‍රය ගනනය කළ හැකි උපකරනයක්ද ඇතුලත්වේ. මෙ සියලු උපකරණ වල එකතුවෙන් අඟහරු වල කාලගුණය හා භූගත ජලය පිළිබඳ ගවේශණය කිරීමටය් චීනය බලාපොරොත්තු වන්නෙ.

එ වගේම මෙම රෝවරය මගින් ලබා ගන්නා ඉතාමත් ගුනාත්මක භාවයකින් යුක්තවන අඟහරු ග්‍රහයාගෙ මතුපිට චායාරූපද ඉදිරියේදි දැකගැනීමට හැකිවනු ඇත.

1997 සිට මේ දක්වා ඇමෙරිකාවෙ පිහිටි NASA (නාසා) අයතනය විසින් රෝවර් යානා පහක් අඟහරු ග්‍රහයා මතට ගොඩ බස්සවා තිබෙනවා එවා පිළිවෙලින්,

1 = Sojourner   (1997 දී අඟහරු මත ගොඩබෑම)
2 = Spirit   (2004)
3 = Opportunity   (2004)
4 = Curiosity   (2012)
5 = Perseverance   (2021)

මේ රෝවර් පහ හැර වෙනත් රෝවරයක් සාර්ථකව ගොඩ බැසු පළමු අවස්ථාව ලෙස සහ ඇමෙරිකාව හැර වෙනත් රටක් අඟහරු මත සාර්ථකව ගොඩ බැහැපු පළමු අවස්ථාව ලෙසද සැලකෙන්නෙ මෙයයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara