Android සඳහා වන YouTube app එකේ video description එක සඳහා sheet-base UI එකක් හඳුන්වා දේ

Android සඳහා වන YouTube app එකේ video description එක සඳහා sheet-base UI එකක් හඳුන්වා දේ

ඔබට මතක ඇති අපි මිට පෙර YouTube Mobile App එක සඳහා නව Gestures සහ Playback Controls ලබා දිම පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන ආවා. මේ Features වලට අමතරව පසුගිය දිනක නව Full Screen Descriptions Interface එකක් ලබා දි තිබෙනවා.

මේ අනුව දැන් මේ නව Video Descriptions Interface එකේ Channel Name එක හා Channel Avatar එක පෙන්විම සිදු වන්නේ නෑ. මෙය Rounded corners සහිත Description Sheet එකක් ලෙස අපිට බලාගන්න පුළුවන්. දැන් Video එක බල අතරතුරම Description එක පහලට Scroll කර කියවිය හැකි අතරම අවශ්‍ය නම් Description Sheet එක ඉහල Drag කර Description Sheet එකේ Full View එකක් වුවද ලබා ගත හැකියි.

මේ නව Description Sheet Design එක මගින් Modern UI එකක Feeling එක YouTube මගින් ලබා ගැනිමට අවස්ථාව සලසා තිබෙනවා.

Sources : 9to5google

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna