YouTube mobile app එක හරහා comments භාෂා 100කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කිරීමේ හැකියාව ලබා දේ

YouTube mobile app එක හරහා comments භාෂා 100කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කිරීමේ හැකියාව ලබා දේ

Google සමාගම විසින් ඔවුන්ගේ YouTube ජංගම දුරකථන යෙදුම තුළ Comments පරිවර්තනය කිරීම සඳහා නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙම විශේෂාංගය iOS සහ Android සඳහා වෙන YouTube Apps තුල ක්‍රියාත්මක වන අතර Comments Section එකෙහි Translate Option එක භාවිතා කිරීමෙන් විවිධ භාෂා 100කට වැඩි ගණනක Comments පරිවර්තනය කිරීමට ඉඩ සලසනවා.

ඔවුන් විසින් Youtube නිල Twitter ගිණුම මඟින් මේ නව විශේෂාඟය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය සිදු වෙනුයේ Google Translate හරහා වෙන අතර මෙය ක්‍රියා කරන ආකාරය පහත Screenshots මගින් දැකබලා ගන්න පුළුවන්.

Image source - Beebom

මෙම Feature එක Youtube Comment section එකේ ඔයාට දකින්න නැත්නම් අදම YouTube App එක Update කරගන්න.

Source - Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna