YouTube mobile app එක හරහා comments භාෂා 100කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කිරීමේ හැකියාව ලබා දේ

YouTube mobile app එක හරහා comments භාෂා 100කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කිරීමේ හැකියාව ලබා දේ

Google සමාගම විසින් ඔවුන්ගේ YouTube ජංගම දුරකථන යෙදුම තුළ Comments පරිවර්තනය කිරීම සඳහා නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙම විශේෂාංගය iOS සහ Android සඳහා වෙන YouTube Apps තුල ක්‍රියාත්මක වන අතර Comments Section එකෙහි Translate Option එක භාවිතා කිරීමෙන් විවිධ භාෂා 100කට වැඩි ගණනක Comments පරිවර්තනය කිරීමට ඉඩ සලසනවා.

ඔවුන් විසින් Youtube නිල Twitter ගිණුම මඟින් මේ නව විශේෂාඟය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය සිදු වෙනුයේ Google Translate හරහා වෙන අතර මෙය ක්‍රියා කරන ආකාරය පහත Screenshots මගින් දැකබලා ගන්න පුළුවන්.

Image source - Beebom

මෙම Feature එක Youtube Comment section එකේ ඔයාට දකින්න නැත්නම් අදම YouTube App එක Update කරගන්න.

Source - Beebom

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha