Instagram Post එකකට එකතු කල හැකි photos හෝ videos ප්‍රමාණය 20ක් දක්වා වැඩි කෙරේ

Instagram Post එකකට එකතු කල හැකි photos හෝ videos ප්‍රමාණය 20ක් දක්වා වැඩි කෙරේ

Instagram ඔස්සේ එකවර පළකර හැකි Photos සහ Videos ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එක් Post එකක් සඳහා දැන් Photos හෝ Videos 20ක ප්‍රමාණයක් එක් කළ හැකි වනවා. මීට පෙර මෙලෙස එක් කළ හැකි වුයේ Photos හෝ Videos 10ක ප්‍රමාණයක් පමණයි.

Image - Instagram

එමෙන්ම මෙලෙස පළ කරන Post සඳහා ගීතයක් එක් කිරීම සහ වෙනත් පාර්ශවයන් සමඟ හවුල්කාරී වීම ආදී පහසුකම් මේ වන විට Instagram සඳහා ලබා දී තිබෙනවා.

Source: www.theverge.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara