Mi Notebook 14 series ඉන්දියාවේදී පලමු වරට එළිදක්වයි

Mi Notebook 14 series ඉන්දියාවේදී පලමු වරට එළිදක්වයි

Xiaomi විසින් Mi Notebook 14 මාලාව අද ඉන්දියාවේදී එළිදක්වන ලදී. සමාගම විසින් Mi Notebook 14 හි Series තුනක් සහ Mi Notebook Horizon සංස්කරණයේ series දෙකක් එළිදක්වන ලදී. Amazon.in, Mi.com, Mi Home සහ Mi Studio වෙතින් ජුනි 17 සිට මෙම ලැප්ටොප්  මිලදී ගත හැකිය. Mi නෝට්බුක් ඉතා ඉක්මණින් වෙලදපොළ හරහා ලබා ගත හැකිය.

Xiaomi රට තුළ සිදු කළ පළමු ලැප්ටොප් launch මෙය වන අතර Mi Notebook 14 series සමඟ Xiaomi දැනටමත් ජනප්‍රිය Lenovo, Asus, HP ලැප්ටොප් සන්නාමයන් සමඟ තරඟ කිරීමට බලාපොරොත්තු වන බව පැවසිය.

මෙම ලැප්ටොප් පරිගණකය අඟල් 14 ක පූර්ණ-HD  LCD තිරයක් සමග 1920 x 1080 resolution , 16:9 aspect ratio, and 91% screen-to-body ratio. The panel boasts a 178-degree viewing angle, 1000:1 contrast ratio, and 250 nits of peak brightness.සහ මෙහි තිරයේ ඉහල Frame කොටසේ කුඩා ඉඩ නිසා වෙබ් කැමරාවක් නොලැබෙන බවද නිවේදනය කර ඇත.

Mi Notebook 14 ප්‍රභේද තුනකින් යුක්ත වේ:

  • 8GB DDR4 RAM + 256GB SATA SSD මිල රුපියල් 41,999
  • 8GB RAM + 512GB SATA SSD මිල රුපියල් 47,999

සහ ඉහළ මාදිලියේ 8GB RAM, 512GB SATA SSD, + NVIDIA GeForce MX250 මිල රුපියල් 47,999 කි. මේවා ජූලි 16 වනදා දක්වා ආරම්භක මිල ගණන් වන අතර මිල වෙනස් වීමට යටත් වේ.

සාපේක්ෂව, Mi Notebook 14 Horizon Edition  ප්‍රභේද දෙකකින් යුක්ත වේ: මූලික ආකෘතිය 8GB DDR4 RAM සහ 512GB SATA SSD සහ Intel Core i5 10 වන පරම්පරාවේ මිල රුපියල් 54,999 ක් වන අතර Core i7 10 වන පරම්පරාවේ මිල රුපියල් 59,999 කි.

  • 8GB DDR4 RAM + 256GB SATA SSD priced at Rs 41,999
  • 8GB RAM + 512GB SATA SSD priced at Rs 47,999
  • top-end model with 8GB RAM 512GB SATA SSD, + NVIDIA GeForce MX250 priced at Rs 47,999

මේවා ජූලි 16 වනදා දක්වා ආරම්භක මිල ගණන් වන අතර වෙනස් වීමට යටත් වේ. සාපේක්ෂව, Mi Notebook 14 Horizon Edition ප්‍රභේද දෙකකින් යුක්ත වේ

  • 8GB DDR4 RAM and 512GB SATA SSD and Intel Core i5 10th generation priced at Rs 54,999
  • Core i7 10th generation is priced at Rs 59,999.

(ඉහත මිල ගණන් ඉන්දියානු රුපියල් බව කරුණාවෙන් සලකන්න.)

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara