Xiaomi 12 සහ 12 Pro දුරකතන සඳහා Android updates තුනක් සහ වසර 4ක් දක්​වා security patches ලබා දෙන බව Xiaomi සමාගම නිවේදනය කර​යි

Xiaomi 12 සහ 12 Pro දුරකතන සඳහා Android updates තුනක් සහ වසර 4ක් දක්​වා security patches ලබා දෙන බව Xiaomi සමාගම නිවේදනය කර​යි

ඔබට මතක ඇති Snapdragon 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන ලොව ප්‍රථම Xiaomi ජංගම දුරකථන මාදිලිය ලෙස පසුගිය වසර අවසානයේදී චීනය සදහා Xiaomi 12 Series එක නිකුත් වුවා. මේ Xiaomi 12 Series එකේ Xiaomi 12, Xiaomi 12 Pro සහ Xiaomi 12X Devices Global Market එක සදහා නිකුත් කරනු ලැබුවා.

මෙලෙස Global Market එක සදහා Xiaomi 12 Series එක නිකුත් කිරීමත් සමග Xiaomi සමාගම විසින් මේ Series එකේ Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices සදහා වසර තුනක Android OS Updates සහ වසර හතරක Security Patches ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් Xiaomi 12X Devices එකට Update ලබා දීම හෝ Security Patches ලබා දීම පිළිබඳ කිසිදු තොරතුරක් සටහන් කර නොමැති වෙනවා.

ඒ වගේම Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ Xiaomi 12 Series එක සදහා වසර දෙකක වගකීම් කාලයක් ලබා දී තිබෙන අතර මාස 06ක කාලයක් සදහා නොමිලේ Screen Repair එකක් ද ලබා ගැනිමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මෙලෙස ලබා දෙන

මින් Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices Snapdragons 8 Gen 1 Chipset එක මගින් බලගැන්වෙන අතර Xiaomi 12X Device එක බලගැන්වෙනු ලබන්නේ Qualcomm 870 Chipset එක මගිනුයි.

Source: GSMArena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara