Windows 11 සංස්කරණයේදී Android APKs sideload කිරීමේ හැකියාවෙන් යුක්ත බව වාර්තා වේ

Windows 11 සංස්කරණයේදී Android APKs sideload කිරීමේ හැකියාවෙන් යුක්ත බව වාර්තා වේ

Android වැඩකාරයො අපේ Articles නිතරම කියවල Update එකෙ ඉන්න ඔයා දැනටමත් දන්නව නිකුත් වෙන්න තියෙන Windows 11 වලදි අපිට Android Apps Install කිරීමේ හැකියාව ලැබෙන බව. ඒ Amazon Store එක Microsoft වෙත ගෙන ඒමෙන්. ඉතින් Windows 11 වලදි ඔයාට පුලුවන් Microsoft Store හරහා ඔයා කැමති ගොඩක් Android Apps, native ම install කරලා භාවිත කරන්න.

ඒ වගේම මේ වෙද්දි දැනගන්න ලැබෙනව Windows 11 වලදි Android APKs Sideload කිරීමට අවස්ථාව ලැබෙන බව. මේ Sideload කිරීම හරහා ඔයාට පුලුවන් Microsoft Store වලට පිටතින් ඔයා කැමති APK එකක් Download කරල Install කරගන්න.

Miguel de Icaza. ඔහු GNOME, Mono සහ Xamarin වැනි projects වල පුරෝගාමියෙක් වනවා. 

මේ තොරතුරු සනාථ කිරීමක් විදියට සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙකු වන Miguel de Icaza මහතාගෙ ප්‍රකාශයන් දක්වන්න පුලුවන්.

සරලවම APK files Windows 11 තුළදි Install කරන්න පුලුවන්ද කියල මෙයාගෙන් ඇහුවොත් මෙයාගෙ උත්තරය වෙන්නෙ "ඔව්" කියන එක. Miguel මහත්මය දැනට "GNOME" සහ තවත් Software Projects ගොඩක් එක්ක වැඩකරනව. වැදගත්ම දේ වෙන්නෙ මෙයා දැනට සේවය කරන්නෙ Microsoft ආයතනයෙ.

කොහොම උනත් දැනට Windows 11 වලදි APK Install වෙනව නම් ඒ ක්‍රියාවලිය වෙන ආකාරය ගැන පැහැදිලි නැහැ. සාමාන්‍ය විදියට APK එකක් Download කරගෙන දෙවරක් Mouse එක Click කිරීමක් හරහා APK එකක් Install කරගත හැකිවේද ?

Source: The Verge, Windows Central

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara