Windows 11 භාවිතාව 16% ඉක්මව​න බව AdDuplex වාර්තා කරයි

Windows 11 භාවිතාව 16% ඉක්මව​න බව AdDuplex වාර්තා කරයි

Microsoft සමාගම විසින් පසුගිය වසර ජුනි මාසයේදී පමණ ඔවුන්ගේ නවතම Windows 11 සංස්කරණය නිල වශයෙන් හදුන්වා දුන් අතර පරිශීලකයන්ට බාගත කර ගැනිමේ හැකියාව ලබා දී මසක් වැනි කාලයක් තුල Windows 11 සංස්කරණය Modern PCsවලින් 05%ක පමණ ප්‍රමාණයක් භාවිත වෙන බවට AdDuplex මගින් සිදු කරන ලද සමික්ෂණයකින් හෙළි වුවා.

මේ වසර ජනවාරි මාසය වෙන විට Windows 11 සංස්කරණය භාවිත කරන පිරිස 16.1% දක්වා ඉහළ ගොස් ඇති බව AdDuplex විසින් සිදු කරන ලද නවතම සමික්ෂණයට අනුව හෙළි වි තිබෙන අතර ඔවුන් විසින් පසුගිය නොවැම්බර් මාසයේදි දක්වා තිබුනේ Windows 11 සංස්කරණය භාවිත කරන පිරිස 8.6% ක් පමණ වෙන බවයි. ඒ අනුව මේ වසර ජනවාරි මාසය වෙන විට එම සංඛ්‍යාව ආසන්න වශයෙන් දෙගුණ වි පවතිනවා.

මිට දින කිහිපයකට පෙර Microsoft සමාගම විසින් Blog සටහනක් මගින් සදහන් කර තිබුණේ Windows 10 සංස්කරණය හා සැසදිමේදී Windows 11 සංස්කරණය වෙත පරිශීලකයන්ගේ යාවත්කාලීන විමේ වේගය දෙගුණයක් පමණ වෙන බවයි. එමෙන්ම මෙතෙක් Windows සංස්කරණයක් සදහා වෙන ඉහළම පාරිභෝගික තෘප්තිමත්බාවය මෙම සංස්කරණය වෙත හිමි වි තිබෙන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබුණා.

Sources: XDA Developers , AdDuplex

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara