Windows 11 වෙත 3D emojis ලැබෙන බවට වාර්තා වේ

Windows 11 වෙත 3D emojis ලැබෙන බවට වාර්තා වේ

මීට පෙර Windows 11 වෙත ලැබුනු නව emojis පිලිබදව ලිපියක් ඔබවෙත ගෙන ආව මතක අති, Microsoft සමාගම 3D emojis වෙනුවට 2D emojis ලබාදී තිබුනත් දැන් Microsoft සමාගම පොරොන්දුවූ විදියට Windows 11 වෙත 3D emojis ලබාදීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් Microsoft සමාගමෙහි සේවය කරන designer කෙනෙකු වන Nado Costa පවසා ඇත්තේ Microsoft සමාගමෙහි Windows 11 සඳහා 3D emoji ලබාදීමට වැඩ කටයුතු කරමින් සිටින බවයි. නව updates ඇතුළත් emoji පද්ධතිය සමඟ නව මානයක් කරා ගමන් කිරීමේ සැලසුම් පැහැදිලි කරමින් Costa විසි​න් LinkedIn හි පළ කළ ලිපියක මේ බව පළ විය.

සමාගම පොරොන්දු වූ emoji පද්ධතියේ 3D අනුවාදය වෙනුවට 2D අනුවාදයක් ලබා දුන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැත, නමුත් දැන්, කණ්ඩායම පොරොන්දුව ඉශ්ඨ කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

Source: Pureinfotech

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna