WiFi ඉතිහාසය

WiFi ඉතිහාසය

අපි හැමෝම දන්නවා WiFi කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී ගොඩක් උපකාරී වෙන දෙයක් ඉතින් කොහෙන්ද මේ WiFi ආවෙ. ඇත්තටම WiFi සොයා ගැනෙන්නේ 1971 ALOHAnet හවායි දූපත් සියල්ල ඒකතු කරලා හදනවා
UHF packet transfer network එකක් ඉතින් මේක පසු කාලීනව අන්තර්ජාල සම්බන්ධතාවය පත්වාගෙන යෑම සදහත් යොදාගන්නවා, ඒවගේම ALOHA කියන්නේ University of Hawaii සිසුන් පිරිසක් සොයාගත්ත network system එකක්.

මුල් කාලයේ මේක තිබ්බේ ALOHA protocol වලට යටත්ව පසුකාලීනව මේක ඒ කියන්නේ 1985 US Federal එකෙන් IEEE 802.11 protocols වලට යටත්ව ISM band (Industrial,Scientific,Medical) category එක යටතේ කැමති කෙනෙක්ට දෙනවා අත්හදා බැලීම් කරන්න. නමුත් කිසිකෙනෙක්ට මේකෙන් license product එකක් නිකුත් කරන්න අවසර තිබුනේ නෑ.ඉතින් මෙහෙම මේකෙන් වැඩ ගන්නකොට NCR Corporation එක AT&T එකත් එක්ක එකතුවෙලා එයාලගේ POS සහ Cashier System මේ WiFi පාවිච්චි කරලා LAN Network එකට සම්බන්ධ කරනවා මේකට මෙයාලා නම දානවා WaveLan කියලා ඉතින් ඔන්න ඔහොම තමා WiFi එදිනෙදා ජීවිතයට එන්නේ.

WiFi Alliance කියන organization එකෙන් තමා WiFi products සේරටම WiFi certified සහතිකය ලබා දෙන්නේ IEEE 802.11a/b/g කියන category products හදුන්වනු ලබන්නේ WiFi products යනුවෙන් ,ඉතින් WiFi product එකක් වෙන්න ඒවා ඔය protocol වලට යටත් වෙන්න ඕනේ.

මේ category වල frequency බෙදිලා යන්නේ මෙන්න මෙහෙමයි,

  1. 802.11a : 5GHz
  2. 802.11b : 2.5GHz
  3. 802.11g : 2.5GHz

මේ frequency වලින් 5GHz එක අපි දන්නවා frequency එක වැඩි වෙන්න වෙන්න ඒක ගමන් කරන දුර අඩු වෙනවා ඉතින් මේකෙත් වෙන්න් WiFi range එක අවු වෙනවා වගේම ඒකට රැගෙන යන්න පුලුවන් දත්ත ප්‍රමාණයනම් 2.5GHz frequency එකට වඩා වැඩියි. ඉතින් ඔයාලගෙ router එකේ මෙන්න මේ band එක change කරන්න ඇති වඩා හොදයි කියලා ලොකුම band එක ඒකියන්නේ 5 GHz දාලා තිබ්බනම් දැන් දැනගන්න ඇති මේ දෙකේ වෙනස .

මගේ තේරීමනම් ඔයා වැඩ කරන්නේ පුංචි කාමරයක වගේනම් එහෙම නැත්තනම් ගෙදරක සාලයකට හොටෙල් එකක කාමරයකට විතරක් වගේ ඔයාගේ WiFi network එක සීමා කරගන්න ඕනෙනම් ඔයා 5GHz band එකට යන එක ඉතාම හොදයි මොකද ඒකෙන් ඔයාට දත්ත විශාල ප්‍රමාණයක් ඉතා අඩු කාලයකදී හුවමාරු කරගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් ඒවගේම තමා අනිත් පැත්තත් ඔයගේ WiFi network එක මුලු ගෙදරම අය යූස් කරන්වනම් එහෙම නැත්නම් ඔයාට ටිකක් ලොකු Area එකකට ඔයාගේ නෙට්වර්ක් එක share කරගන්න ඕනෙනම් 2.5GHz band එකට යන එක තමා හොදම විසදුම

WiFi අද අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. මේ තුලින් අපගේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන උපකරන ඉතා පහසුවෙන් වගේම ආරක්ශිතව පාවිච්චි කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara