ඇයි ෆයිල් එකක් Delete කරත් Recover කරගන්න පුලුවන්

ඇයි ෆයිල් එකක් Delete කරත් Recover  කරගන්න පුලුවන්

හැමෝම අහන ප්‍රශ්නයක් තමා ෆයිල් එකක් Delete උනාම රිකවර් කරගන්න බැරිද කරන්නෙ කොහොමද කියලා. ඒත් කවුරුත් අහලා නැති ප්‍රශ්නයක් තමා ඇයි එහෙම කරන්න පුලුවන් වෙන්නෙ කියනෙක දන්න අයත් ඇති නොදන්න අය කියවලා දැනගන්න.

හැමෝම දන්න දෙයක් නේ Data ස්ටෝර් වෙන්නෙ වන් ඇන්ඩ් සීරොස් ෆෝර්ම් එකින් කියලා. හරි දන්නැති අයට ,අපි ෆයිල් එකක් හාර්ඩ් එහෙක ස්ටෝර් කරහම ඒක ස්ටෝර් වෙන්නෙ 0 ස් ඇන්ඩ් 1ස් වලින් ඉතින් මෙහෙම ස්ටෝ වෙන ෆයිල් එකක් ඩිලිට් කරාම කොහෙටද යන්නෙ?  සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් මොකකින් හරි පිරෙව්වහම ඒක අයිං කරන්නත් වෙන කොහෙටහරි යන්නෝන නේද. මෙතනත් ඒකමයි වෙන්නෙ අපි ෆයිල් එකක් ඩිලිට් කරහම ඒක ඇත්තටම ඩිලිට් වීමක් වෙන්නෑ, අර කියපු 0 ඇන්ඩ් වන්ස් ටික එහෙම්මම තියෙනවා. බට් අපිට ඒ අපි ඩිලිට් කරපු ෆයිල් directory structure එකේ references වලින් අයිං වෙනවා වගේම ෆයිල් එකේ ඩේටා ටික  overwrite  කරන්න අවේලබල් කරනවා.

අන්න ඒක තමා අපිට ෆ්‍රීඩ් අප් ස්පේස් කියලා පෙන්නන්නෙ. නමුත් ඒ ෆ්‍රීඩ් අප් ස්පෙස් කියලා පෙන්න ටික ආයේ වෙන ෆයිල් එහෙකින් overwrite වෙනවකන් අර පරන ෆයිල් එකේ 0ස් ඇන්ඩ් වන්ස් ටික එතන තියෙනවා. එහෙම ඩිලිට් කරපු ෆයිල්ස් ස්ටෑන්ඩර්ඩ් ෆයිල් මැනේජර් එහෙක නම් විසිබල් නෑ. නමුත් ටෙක්නිකලි මේ ඩේටා ටික ඩීලිට් කරත්  physical ඩ්‍රයිව් එකේ තියෙනවා කියනෙක කියන්නෙ ඔරිජිනල් ෆයිල් එක ඉතුරු වෙලා තියෙන්නෙ disconnected fragments විදියට. ඉතින් වෙන ෆයිල් එහෙකින් ඒ ටික  overwrite  වෙනකන් තියෙන නිසා තමා රිකවර් කරගන්න පුලුවන් වෙන්නෙ සමහර වෙලාවට අපිට.

මේ හේතූන් නිසා Google වගේ කම්පෑනීස් ඒගොල්ලන්ගේ ඉවතලන හාර්ඩ් එහෙම කෑලී වලට කඩනෙක තමා කරන්නෙ. ඉතින් තමන්ගේ privacy  එක ගැන මේ දේවලුත් ඔලුවේ තියාගෙන තීරන ගන්නෙක හොදයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara