Videos share කරගැනීමේදී custom resolutions තෝරා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp සූදානම් වේ

මෙලෙස තෝරා ගැනිමට Auto, Best Quality හා Data Saver ලෙස Options තුනක් ලැබෙනු ඇත.

Videos share කරගැනීමේදී custom resolutions තෝරා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp සූදානම් වේ

WhatsApp මගින් Video එකක් ඔබ වෙනත් අයෙකු සමග බෙදා ගැනිම සිදු කරනවා නම් මේ වෙන විටත් එම බෙදා ගැනිමේදි එම Video එක Compresses වෙන බව ඔබ අත්දැක තිබෙනවා. එනම් Video එකේ Quality එක අඩු වි ලබන්නා වෙත පත්වෙනවා. මෙය මග හරවා ගැනිමට බොහෝ දෙනා ඒ Video එක WhatsApp Attachmentහි Document මගින් තෝරා යවන්න කටයුතු කරනවා.

වසර ගණනක් තිස්සේ Whatsappහි පැවතුණු මේ ගැටලුවට විසදුමක් ඉදිරි Update එකක් මගින් ලබා දෙන්න මේ වෙන විට ඔවුන් විසින් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරයේදි ඔබට WhatsApp මගින් කිසිදු ගැටලුවකින් තොරව ඔබට අවශ්‍ය Video High Resolution එකක් සහිතව බෙදා කර ගැනිමට ඉඩකඩ ලබා දෙනු ඇත.

ඒ අනුව Video එකක් බෙදා ගැනිමේදි ඔබට අවශ්‍ය පරිදි එම Video එක බෙදා ගත යුතු Quality එක තොරා ගැනිමට ඉඩකඩ හිමිවෙනු ඇත. මෙලෙස තෝරා ගැනිමට Auto, Best Quality හා Data Saver ලෙස Options තුනක් ලැබෙනු ඇත.

මේ මගින් එම Video එක සදහා ඇති හොදම Compression Algorithm එක ස්වයංක්‍රීයවම තොරාගෙන ඒ අනුව Video එක යැවිමේ හැකියාව අපිට ලැබෙනවා.

Best Quality :

මේ මගින් එම Video එක හොදම Quality එකෙන් යුතුව යැවිමේ හැකියාව අපිට ලැබෙනවා.

Data Saver :

මේ මගින් Data ඉතුරැ කර ගනිමින් Compress කරන ලද Video එකක් යැවිමට අපිට හැකියාව ලැබෙනවා.

මේ අලුත් Feature එක තවමත් Beta Version සදහාත් ලබා දි නොමැති අතර ඉදිරයේදි Beta Version සදහා ලබා දිමට නියමිතව පවතිනවා.

Sources: Wabeta Info, Beebom

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth