Videos share කරගැනීමේදී custom resolutions තෝරා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp සූදානම් වේ

මෙලෙස තෝරා ගැනිමට Auto, Best Quality හා Data Saver ලෙස Options තුනක් ලැබෙනු ඇත.

Videos share කරගැනීමේදී custom resolutions තෝරා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp සූදානම් වේ

WhatsApp මගින් Video එකක් ඔබ වෙනත් අයෙකු සමග බෙදා ගැනිම සිදු කරනවා නම් මේ වෙන විටත් එම බෙදා ගැනිමේදි එම Video එක Compresses වෙන බව ඔබ අත්දැක තිබෙනවා. එනම් Video එකේ Quality එක අඩු වි ලබන්නා වෙත පත්වෙනවා. මෙය මග හරවා ගැනිමට බොහෝ දෙනා ඒ Video එක WhatsApp Attachmentහි Document මගින් තෝරා යවන්න කටයුතු කරනවා.

වසර ගණනක් තිස්සේ Whatsappහි පැවතුණු මේ ගැටලුවට විසදුමක් ඉදිරි Update එකක් මගින් ලබා දෙන්න මේ වෙන විට ඔවුන් විසින් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරයේදි ඔබට WhatsApp මගින් කිසිදු ගැටලුවකින් තොරව ඔබට අවශ්‍ය Video High Resolution එකක් සහිතව බෙදා කර ගැනිමට ඉඩකඩ ලබා දෙනු ඇත.

ඒ අනුව Video එකක් බෙදා ගැනිමේදි ඔබට අවශ්‍ය පරිදි එම Video එක බෙදා ගත යුතු Quality එක තොරා ගැනිමට ඉඩකඩ හිමිවෙනු ඇත. මෙලෙස තෝරා ගැනිමට Auto, Best Quality හා Data Saver ලෙස Options තුනක් ලැබෙනු ඇත.

මේ මගින් එම Video එක සදහා ඇති හොදම Compression Algorithm එක ස්වයංක්‍රීයවම තොරාගෙන ඒ අනුව Video එක යැවිමේ හැකියාව අපිට ලැබෙනවා.

Best Quality :

මේ මගින් එම Video එක හොදම Quality එකෙන් යුතුව යැවිමේ හැකියාව අපිට ලැබෙනවා.

Data Saver :

මේ මගින් Data ඉතුරැ කර ගනිමින් Compress කරන ලද Video එකක් යැවිමට අපිට හැකියාව ලැබෙනවා.

මේ අලුත් Feature එක තවමත් Beta Version සදහාත් ලබා දි නොමැති අතර ඉදිරයේදි Beta Version සදහා ලබා දිමට නියමිතව පවතිනවා.

Sources: Wabeta Info, Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna