වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව WhatsApp Beta වෙත ලබා දීමට කටයුතු කරයි

වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව WhatsApp Beta වෙත ලබා දීමට කටයුතු කරයි

WhatsApp කියන්නේ අද වන විට සැම Smartphone එකකම වගේ පාවිච්චි වෙන අතිශය ජනප්‍රිය වු Social Media App එකක් කියල කියන්න පුළුවන්. ඒ වගේම WhatsApp කියන්නේ අතිශය පුද්ගලික තොරතුරු හුවමාරු වෙන Social Media Platform එකක් විදිහටත් කියන්න පුළුවන්. ඉතින් මේ Social Media Platform එක තුලින් අපි හුවමාරු කර ගන්නා පණිවිඩ, ජායාරූප, විඩියෝ ආදිය තුල අපගේ පුද්ගලික තොරතුරු අන්තර්ගත වෙනවා.

මේ වන තුරැ අපි WhatsApp හරහා හුවමාරු කර ගන්නා වීඩියෝ පණිවිඩ වල ශබ්දය ඉවත් කිරීමේ හැකියාව අපට ලබා දුන්නේ නෑ. හුවමාරු කරගන්නා වීඩියෝ වල ශබ්දය ඉවත් කල යුතු නම් අප විසින් එය වෙනම ස්සංස්කරණය කිරීමෙන් පසුව හුවමාරු කර ගැනීම කල යුතුව තිබුණා.

WhatsApp වෙත එකතු විමට නියමිත අලුත්ම Feature එකක් විදිහට මේ Mute Videos Option එක දක්වන්න පුළුවන්. මේ මගින් අපිට පුළුවන් Video යැවිමට පෙර එය අවශ්‍ය නම් Mute කිරිමට. මෙලෙස Video වෙනත් පුද්ගලයින්ට යැවිමේ දි හෝ Status ලෙස Upload කිරිමේ දි Mute කිරිමට හැකි වනු ඇත.

WABetaInfo වෙබ්අඩවියට අනුව මේ Feature එක සංවර්ධන අවධියේ තිබෙන අතරම ඉදිරි Update එකක් මගින් මේ Feature එක ලබා දෙනු ඇත.

Sources : WABetaInfo, Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara