Always chat Mute කිරීමේ පහසුකම WhatsApp betaහි අත්හදා බලයි

Always chat Mute කිරීමේ පහසුකම WhatsApp betaහි අත්හදා බලයි

පසුගිය දින කිපයේදිම අලුතින් WhatsApp වෙත ලැබිමට නියමිත Features කිහිපයක් පිලිබඳව ලිපි කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආවා.

ඔන්න තවත් අලුත් වැදගත් Feature එකක් ලබා දෙන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පුලුවන් අපේ WhatsApp Contacts හා Groupsවල Notification අවුරැද්දකට විතරක් සදහටම Mute කරලා දාන්න.

ඔයාලට දන්නවනේ තමත් අපිට පුලුවන් අවුරැද්දකට Notification Mute කරන්න විතරයි කියල.

මේ Update එකෙන් පස්සේ ඒ Mute Notifications for One Year කියල දැනට තියෙන Option එක වෙනුවට Mute Notifications for Always කියල Option එකක් බලා ගන්න අපිට පුලුවන් වෙයි.

ඉතින් මේ වෙනස්කමත් එක්කම අනිත් Features සමග අපිට ලගදිම WhatsApp Update එකක් බලා ගන්න පුලුවන් වෙයි.

Read more

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා

By Bhasura Nuwan Kularathna
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna