Always chat Mute කිරීමේ පහසුකම WhatsApp betaහි අත්හදා බලයි

Always chat Mute කිරීමේ පහසුකම WhatsApp betaහි අත්හදා බලයි

පසුගිය දින කිපයේදිම අලුතින් WhatsApp වෙත ලැබිමට නියමිත Features කිහිපයක් පිලිබඳව ලිපි කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආවා.

ඔන්න තවත් අලුත් වැදගත් Feature එකක් ලබා දෙන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පුලුවන් අපේ WhatsApp Contacts හා Groupsවල Notification අවුරැද්දකට විතරක් සදහටම Mute කරලා දාන්න.

ඔයාලට දන්නවනේ තමත් අපිට පුලුවන් අවුරැද්දකට Notification Mute කරන්න විතරයි කියල.

මේ Update එකෙන් පස්සේ ඒ Mute Notifications for One Year කියල දැනට තියෙන Option එක වෙනුවට Mute Notifications for Always කියල Option එකක් බලා ගන්න අපිට පුලුවන් වෙයි.

ඉතින් මේ වෙනස්කමත් එක්කම අනිත් Features සමග අපිට ලගදිම WhatsApp Update එකක් බලා ගන්න පුලුවන් වෙයි.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna