WhatsApp Web ඔස්සේ Status Updates Share කිරීමේ හැකියාව ලබාදෙයි

මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

WhatsApp Web ඔස්සේ Status Updates Share කිරීමේ හැකියාව ලබාදෙයි

WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ දෙනෙකු බොහෝ කලෙක සිට මේ හරහා Status upload කිරීමේ හැකියාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් දිගින් දිගටම වෙනත් පහසුකම් මේ සඳහා ලැබුණත්, මෙම Status Upload කිරීමේ හැකියාව නම් ලැබුණේ නැහැ.

කෙසේ නමුත් මේ වන විට WhatsApp Web සඳහා නිකුත් කර ඇති නවතම පහසුකම් තුළින් WhatsApp Web හරහා Status Upload කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Section එකට ගිය විට එහි ඉහළින්ම ඇති My Status මත Click කිරීමෙන් ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය වන්නේ text එකත් එහෙමත් නැතිනම් Photo & Video එකක් ද යන වග තෝරාගත හැකිවනවා.

කෙසේනමුත් මෙම පහසුකම් මේ වන විට සක්‍රීයව ඇත්තේ WhatsApp Web හි Beta Program එකෙහි සාමාජිකයන්ට පමණක් වන අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන්ට සහ WhatsApp Desktop යෙදවුම වෙතද මෙය බලාපොරොත්තු විය හැකියි.

Source: wabetainfo.com Cover Image: chanty.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara