WhatsApp, Telegram සහ Signal කාටද අයිති? වැඩියෙන් පහසුකම් තියෙන්නේ මොකේද? වැඩිපුර ආරක්ෂිත මොකක්ද? මේ දේවල් ගැන දැනගමු

WhatsApp, Telegram සහ Signal කාටද අයිති? වැඩියෙන් පහසුකම් තියෙන්නේ මොකේද? වැඩිපුර ආරක්ෂිත මොකක්ද? මේ දේවල් ගැන දැනගමු

WhatsApp කියන්නේ මේ වන විට ලොව විශාලතම Messaging Service එක වෙන අතරම මේ දිනවල වැඩිපුරම අවධානය යොමු වි පවතින Messaging Service එක ලෙස පැවසුවාත් නිවරදයි. පසුගිය දිනක නිකුත් කරන ලද 2021 වසර සිට ක්‍රියාත්මක වන WhatsAppහි නව Privacy Policy එකට අනුව WhatsApp පරිශීකයන්ගෙන් දත්ත ලබා ගන්නා බව Facebook සමාගම විසින් නිවේදනය කර තිබුණ අතරම මේ වන විට WhatsApp App එක ඔස්සේ එම Privacy Policy එක පිළිබඳ විමසිම ලබා දි තිබෙනවා.

මෙලෙස ලබා දි තිබෙන නව Privacy Policy එක මගින් WhatsApp සඳහා භාවිතා කරන Number එක ඇතුලුව ඔබගේ ඕනැම WhatsApp පරිශිලක දත්තයක් ඔවුන් ලබා ගන්නා අතර අතර ඒවා Facebook සමග බෙදා ගැනිමටද හැකියාව ලැබෙන පරිදි කොන්දේසියක් ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ Policy එක සදහා එකග විමට 2021 පෙබරවාරි 08 තෙක් කාලය ලබා දි ඇති අතර ඉන් පසු මෙයට එකග නොවන පුද්ගලයින්ට WhatsApp භාවිත කිරිමේ හැකියාව නොලැබි යනවා.

මේ වන විට WhatsApp සදහා ලොවපුරා මසකට බිලියන 02කට අධික Active Userලා සංඛ්‍යාවක් සිටින අතර Telegram සදහා මිලියන 400ක් පමණත් Signal සදහා මිලියන 10-20ත් පමණත් Monthly Active Userලා සිටිනවා.

මේ ලිපි පෙළෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp, Telegram හා Signal කියන Messaging Service තුන ගැනයි. මෙහිදි අපි මේ Messaging Serviceවල හිමිකාරිත්වය, ආරක්ෂකාව හා විශේෂාංග පිළිබඳ තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

WhatsApp‌‌

WhatsApp කියන්නේ Facebook සමාගම සතු වෙන Messaging Service එකක්.

Telegram

‌‌2013 දි එළිදක්වන ලද මේ Messaging Service එකට හිමිකම් කියන්නේ Nikolai Durov හා ඔහුගේ සහෝදරයා වෙන Pavel Durov යි.

Pavel Durov

Telegram ගැන මෙතනින් කියවන්න.

මොකක්ද මේ Telegram app එක
Telegram [https://telegram.org/] කියන්නේ දැනට තියෙන හොදම සහ security පැත්තෙන්ඉහලම app එකක් කියලා කියන්න පුළුවන් ඒ වගේම මේක දැනට අපි යුස් කරන WhatsApp,Messenger වගේ apps වලට වඩා ගොඩක් ෆීචර්ස් දෙනවා. ඉතින් අපි බලමු මේ Telegram එකෙන්අපිට තියෙන වාසි මොනවද කියලා. Cloud-Basedඅපිට Whatsapp ,Massenger …

Signal‌‌

මෙය අයත් වෙන්නේ ලාබ නොලබන Signal පදනමටයි ( Nonprofit Signal Foundation ). මේ පදනමේ මුලිකත්වය ගෙන සිටින්නේ Moxie Marlinspike හා Brian Acton විසින්. මින් Brian Acton කියන්නේ Whatsappහි Co Founder කෙනෙක් ලෙස හැදින්වුවාත් නිවරදියි.

ඒ වගේම Signal Foundation එක පවතින්නේ Donations හා Grantsවලින් බවත් පැවසිය යුතුම දෙයක්.

අපේ ඉලග ලිපියෙන් අපි WhatsApp, Telegram හා Signal කියන Messaging Servicesවල Security එක ගැන කතා කරමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara