WhatsApp වලටත් Animated stickers

WhatsApp වලටත් Animated stickers

WhatsApp එකට Telegram වගේ Messaging App වල තියෙන Animated Stickers කියන Feature එක Add කරන්න හදනවා.

WABetaInfo විසින් මුලින් වාර්තා කරපු විදියට මේ Feature එක Android වලට 2.20.194.7 කියන WhatsApp Beta Version එකෙන්ද iOS වලට 2.20.70.26 කියන Version එකෙන්ද ලබාදීලා තියෙනවා.  නමුත්, පස්සේ WhatsApp Beta එකට ආපු Updates වලදි Android වලින් මේ Feature එක අයින් කරලා තියෙනවා.

දැනට තියෙන WhatsApp Animated Stickers Telegram වල තරම් හොඳ තත්වයක නෑ. එක පාරක් Animate වෙලා ආපහු තිබුණ සාමාන්‍ය ස්ටිකර් එකක් වෙනවා. ආපහු Animate කරන්න නම් Scroll Up හෝ Down කරන්න වෙනවා.

මේ එක පාරක් Animate වෙලා නවතින එක අලුත් Update වලින් Fix වෙන Bug එකක්ද එහෙමත් නැත්තම් ඒ හැටිද කියන එක අපිට හරියටම කියන්න බෑ.

AndroidPoliceලගේ වාර්තාවට අනුව, WhatsApp හි Official Sticker Packs පහක් විතර තියෙනවා, ඒවා, Playful Piyomaru, Rico’s Sweet Life, Moody Foodies, Chummy Chum Chums සහ Bright Days කියන නම් වලින් හඳුන්වනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara